@shehanindrajith971

කවුරු කොහොම කිව්වත් කාටත් වැඩිය සිංදුවේ ෆුල්ම ආතල් එක තීන්නෙ ඩ්‍රමාට ❤️🖤❤️🖤❤️

@sanjeewarosairo8834

❤️❤️❤️ අපිට මේහේඋන්ට පෙන්නන් පුලුවන් මෙන්න අපේරටේ බෑන්ඩ් එකක් කියලා ආඩම්බරෙන් 🇱🇰🇱🇰🇱🇰

@tharindachamika85

INFINITY you have come a long way and someday my dream is to be on stage like you and maybe perform with ya'll someday💯🔥

@SachiPrasad

අඩුමතරමේ 100 පාරකට වඩා බලල අහල ඇති ...❤❤❤❤@Infinity

@travelwithjith7746

අපේ තරුණ පරපුර මේ සංගීතයට පිස්සුවෙන් වගේ ආසාකරනවා දකින්න ආසයි. මේ තමයි සිංහල සංගීතයට දෙන්න පුලුවන් උපරිම සාදාරනය...ගීතයට එකෝස්ටික් සංගීතය මුසු උනාම තියෙන රස කියන්න බැරි තරම් ලස්සනයි...❤❤❤

@covidsl-pubgmobile1945

Infinity කියන්නේ ඉතින් ආගමක්😍❤️ ආදරෙයි පැලෙන්න 🥰

@thejandheemantha3973

INFINITY T SHIRT ek gahamuthe😍😍

@lakminibhaggya1979

අතපය හතර තියෙන උන් ඉදගෙන බණ අහනවා අර වීල් චෙයාර් එකේ ඉන්න අක්කා එයාගෙ ආතල් එක නියමෙට ගන්නවා..රෙස්පෙක්ට් අක්කා❤️❤️

@kavishkamalshan1098

මෙකේ පට්ටයි ඔයි සහරා ෆ්ලැශ් පරාදයි 👍

@anupamabandara3719

පිස්සුවක්!!! අම්මේ සුප්පටම දීලා තියෙනවා... much love infinity!!!❣️😘😘😘

@roshanprasanna2054

ඇඟ හිරිවැටෙනව දෙයියෝ.Love you Infinity

@MrPrabodha

නියමයි නියමයි Infinity. You guys gave a new life for Sri Lankan music Industry. Its Superb 🔥

@anjanaimesh3258

සිරවෙලා සින්දුවෙ ගිටාර් පාට් එකටනම් පුටුවෙන් නැගිට්ටුනා 🖤

@sasa__4617

ගෙදර සද්දෙට දාල අහන්න පුලුවන් මේකත්.....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️....ආදරෙයි පැලෙන්න්න්න්න්න්න්න....❤️👍👍🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

@theanonymous9876

ලංකාවේ එකම International level එකේ ඉන්න බෑන්ඩ් එක Infinity ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

@cm..music..6940

2021 අහන අය මේ පැත්තට......

@imeshaashinsani5108

මම ආසම සංගීත කණ්ඩායම.. Adarei infinity

@655788lahiru

One of the best bands in SL to date!!!

@rajithad.m.4066

ඔක්කොටම ජය Love u Infinity ❤️❤️

@ishanmaneesha8948

සීතල වැස්ස Fans 😍❤️🔥