@primusv9770

ඉවසන්න බැරි තරම් - කඳුළු නෙත හිරකරන්
පෙම් කලේ නෑ ඔයා - සත්තකින් මං තරම්
වැටෙන හුස්මක් ගිහින් - අඬන හිත තනිකරන්
මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ, රත්තරන්
මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ, රත්තරන්

මතක සැමරුම් ලියා - සිහින සිතුවිලි පුරා
අමතකද කී කතා - උණුහුමේ ගුලිවෙලා
බැඳුණු හදවත පුරා- හෙමි හෙමින් අඩි තියා
ලං වෙන්න බැරි දුරින් - නුඹ ගිහින් නැවතිලා 

තනිය දුරකින් තියා - හිතට එබිකම් කලා
කාටවත්නැති තරම් (තරම්) - ආදරෙන් ලංවෙලා
සිහින අතරින් ඇවිත් - කඳුළු තනියට තියා
ඔබ ගියපු දා ඉඳන් - මේ හිතම ගොළුවෙලා

ඉවසන්න බැරි තරම් - කඳුළු නෙත හිරකරන්
පෙම් කලේ නෑ ඔයා - සත්තකින් මං තරම්
වැටෙන හුස්මක් ගිහින් - අඬන හිත තනිකරන්
මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ, රත්තරන්
මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ, රත්තරන්

@malshanvilochana9579

ඉස්සර මගෙ ආසම සිංදුව.ඊයෙ බස් එකේදි මේ සිංදුව ගියා...ඒ කාලෙ මතක් උනා.පිටිපස්සෙම ජනේලෙ ලග ශීට් එකේ වැස්සත් එක්ක ඒ එන මනෝපාර.......අම්මෝ කියන්න වචන නෑ...❤😊

@Thamizz

2025 අහන අය මේ පැත්තට ... 🥹❤️‍🩹

@deshanbandara5005

ඒ කටහඬ මේකත් අධිමාත්‍රා එකක් තමයි ආහ් ❤️🥂👌

@SHANUKA

Meka maru 😍❤️

@ishanjanaka7233

ඉවසන්න බෑ තාරි..අදටත් ආදරෙයි එදා වගේ..

@VidushaManuppriya-u8x

2024 මෙක  අහන  අය  මෙ  කොනට❤❤❤❤

@WasanthaKumara-ji7pp

ඉවසන්න බැරි තරම් කදුලු නෙත  හිර කරන් පෙම් කලෙ නැ ඔයා සත්තකින්  මං තරම් වැටෙන හුස්මක් ගිහින් කදුලු නෙත හිර කරන් මම  නොවෙයි ඔය හිතයි පල්ලි ගන්නෙ රත්තරන් 23/08/29💔💔💔

@chamikadilshan4575

2025 අහන අය කෝ 😊

@WasanthaKumara-ji7pp

ඉවසන්න බැරි තරම් කදුලු නෙත හිර කරන් පෙම් කලෙ නැ ඔයා සත්තකින් මං තරම් වැටෙන හුස්මක් ගිහින් අඩන හිත තනි කරන්  මම නොවෙයි ඔය හිතයි පල්ලි ගන්නෙ රත්තරන්.23/08/29💛❤💔💔💔💔

@zany4246

අධිමාත්‍රා...රසයක් තියන එකම මල් සින්දුව❤️❤️

@GuruMusicIsuruBandara

Great ❤️Bmmv Creation 👍jayawewa thilina ayya dilshan malli❤️

@masithmasith6738

මන් ආසම සින්දුව අයියේ.. මේක ඇහුවෙ ඉස්සර හැබැයි තාම මෙ සින්දුවට ආදරෙයි...💍💎😚☺😓😢❤❤❤❤💜💝💟❣💔💖💙💙💌💤

@nalikakumari1616

මෙ සින්දුවට තාමත් ආදරෙයි ❤️❤️🎵🎶

@rasikamadugalla2752

අනේ එ කටහඩ හරිම ලස්සනයි ඇයි දැන් සින්දු කියන්නෙ නැත්තෙ අපරාදේ 😊

@sandunimadushani4972

ඔබ ගියපුදා ඉදන් මෙ හිතම ගොලු වෙලා ...... ❤

@sandaruofficial2157

තාමත් අහනවා...හැමදාමත් අහවි❤️ ඩිල්ශාන් අයියා තව ඕන😉

@WasanthaKumara-ji7pp

Iwasanna beri tharam kadulu netha hira karan...mama nowei oy hithai pali ganne raththaran...d+n😙😙😙

@dilrukshiamarasinghe-7180

කවදා ඇහුවත් එක වගේ ලස්සනටම ඇහෙන ගීයක්

@randulasathsarani9927

Fav song ❤with fav actor nino jayakody😍