@hadakari1372

අම්මෝහ් ..චන්දන ලියනාරච්චිගෙ වගේ වොයිස් ඇහෙන්නෙ මට විතරද..නාඩි වලට දැනෙන්නම කියනව..සුපිරි..

@nimashagunawardhana2323

සොදුරු රුව ඇති ..මියුරු හඩ ඇති....උඩගු කම නැති....තවත් චන්දන කෙනෙක් පන ඇති😍😍

@kasungunarathne127

අපේ හිත් නිවන 
නුඹේ හඩ පවන
දිනෙක බැබලේවා
සරා සද ලෙසින❤️❤️❤️❤️

@avishkasilva1851

ඇස් දෙක වහන් ඇහුවහම වෙනම ලෝකෙකට යනවා.good luck සහෝදරයා❤️

@jdsandaru9277

චන්දන ලියනාරච්චිගෙ සිංදු කියන ඔයා කියන  කාලෙත් අහලා තියෙනවා.. එදාම හිතුනා ලස්සන කටහඩක්, දක්ෂයෙක් කියලා.. නියමයි.. තෙරුවන් සරණයි ඔයාට..

@subodhikadahanayaka5766

ඒ කටහඩින් මේ සින්දුව මාර ලස්සනයි හිත නිවන හඩක

@dineshrangana8685

සුපිරිම වැඩක් මල්ලි මොනව උනත් සමිතත් කැමතිවෙයි මේ ගායනයට

@indikamadushan4315

Jaya wewa mage malyh... budu saranai kollo.. uba dwsaka hoda thanakta enawa... adrei...

@sumedhachathurangani3879

Meka godak lassanai...ahan innakota hithama niwenawa....release wenakn balan hitiyata ada thamai ahanna lebune...lassanai puduma tharam..😍😍😍😍😍😍😍budu saranai

@sanjeewakumarikkanda1611

Patta ah vidios eka maliya ලස්සනයි ලස්සනයි jayaa wewaaaa

@nimalitharanga8451

මොනතරම් ඇහැව්වත් එපා වෙන්නේ නෑ ඒතරම් ලස්සනයි මල්ලි ඔයාට බුදු සරණ යි

@SHANUKA

ඒකෙ music වලිනුත් ආතල් එකක් ගත්ත තිළිණ අයියා 😍❤️ මරු අයියේ

@nuwanranasinghe9788

Patta patta patta macho...dura genichcha..chandana aiyata wagema adarei ubatath..super voice ♥atharaman wela inne👊👊👊

@danushikakumara3907

පෙර පිනකට ලැබුන හඩක් ලස්සනයි ගොඩක පට්ටම පට්ට ❤️🙏

@irehsairesha6081

Pissu hadenw e කටහඬට... godaaaaak lssnai. Ahuwta ahuwt epa wenne nh. Adarei 💖💖💖💖

@hasithlakshitha3259

100 parak witra ahwa...malithge  voice eka ❤️💪thilina ayyge music ❤️💪 maru.....grade work...lassana aluthma wadak lagadima karmu

@sewwandisewwandi5451

කටහඬ මාරම ලස්සනයි ....හිත නිවන.....💗💗
බුදු සරණයි ...

@asokaranjani4621

ලස්සනයි මිහිරි වූ ගායනයක් දෙරණ ට එකතු wennako දුර ගමනක් යන්න පුළුවන් වෙයි

@theviniksura6776

Best of luck මලිත් සංජය අයියා ජයමවේවා

@ceyloncitizen8740

Niyamai Malith😍