Thank you so much everyone. Love you all 😍❤
Super අයියෙ ඉස්සර ඉස්කෝලෙ ඇරිල ඇවිත් රේඩියෝ එක දැම්මම මේ සින්දුව ඇහෙන්නෙ මේක ඇහෙද්දි අතීතයට ආයෙම යනව❤❤❤
ධම්මික සර්. අදටත් අපේ ජිවිත වෙනස් කරපු චරිතේ.......... සාගරේ තරම් ආදරේ අරන් ❤
අම්මෝ...... ❤️ ඊයේ ඇහුවේ ඉස්සරලම අද වෙද්දි සිය සැරයක් විතර ඇහුවා....... පිස්සුවක් අප්පා.....❤️
අහපු වාර ගණන මතකවත් නෑ 😢❤ ආදරෙයී
මනේජ් අයියගේ කට හඩ නම් පිස්සුවක්....සුපිරියක් අයියේ...ජය වේවා...
Lassanam lassanai...❤❤❤❤
Original ගායකයා දැන් කොහෙද දන්නෙත් නෑ. ඒ කට හඬ වෙනම රහක්. මනේජ් ඒකට සාධාරණීකරණයක් කරලා ❤️
Supiriyak 🖤😍
අම්මෝ එ දවස්වල පිස්සු වෙන් අහුවේ❤🥰 අයෙත් ඒ කාලේ මතක් වෙනවා🥰🥰🥺😭
මරු ♥️
WooooW wooow woooow Excellent production 👍👍👍👍
Lassanai aiye godaaaaak budu saranai yta
ඒ වොයිස් එකට නම් ඇබ්බැහි වෙන්නෙ නැති කෙනෙක් නැහැ භාවනාවක් වගේ තනිකරම ❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ පිස්සුවක් තනිකරම😍 කාලෙකින් ආයමත් අතීතෙට අරන් ගියා හිතටත් හොරෙන් ❤❤❤❤ Heart touching song ooooooo my god woooooooooooow ......woooooooooooow .....woooooooooooow super🎉❤
Tik tok eken dakala hoyagena awe me lassana voice eka kageda balanna,manej aiyagene🥺♥️
Harema lassanai.👍👍👍👍💕💕
Congratulations ayye🥳👍
ආදර කවියේ දුරක ගිහිල්ලා ජීවිත හීනෙට පාටක් දුන්නා...❤ ලස්සනයි මනේජ්. ඔයාගෙන් ඇහුන ලස්සනම සින්දුව. භාවනාවක් වගේ.❤ තිළිණ ඔයාගෙ සංගීතයත් අනර්ඝයි❤
මේ ලගදිත් ඇහුවා මේ සින්දුව හොයලා. ඉස්සර වගේම තවමත් ආසම සින්දුවක්.
@ManejSanjaya