@HeeratkumaraHeeratkumara

ලක්ශ්මී නාරායන දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ සියලු පැතුම් ඉටුවි නයබරින් නිදහස් කර දෙනමෙන් ඉල්ලා සිටිමි සාදු සාදු සාදු ස්තූතියි ස්තූතියි ස්තූතියි

@ThaksilaMaduwanthi-m8l

උතුම්  නාරායන දෙවියන්⁣ගේ පිහිට ආශිර්වාදය ලැබී මගේසියලු කරදර මුදල් පුශ්න  විසදා ගැනීමට හැකිවෙිවා🙏🙏🙏🙏

@SamithSamith-fm7bw

ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා මගේ සියලු ප්‍රාර්ථනා ඉටු කර දෙන්න මට ලොතරැයි දිනුමක් ලබා දෙන්න ලක්ෂ්මී මෑණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

@dilukaleelaarachchi6269

ලෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මගේ මුදල් ප්‍රශ්න විසදේවා...! විශ්ව බලයට ස්තුති වේවා...!

@AshaMuthukuda-dc8fn

මට ණය ගෙවා ගැනීමට හැකි වේවා ! නාරායන දෙවියන් ගේ පිහිටෙන් මට මුදල් ලැබේවා ..🙏🙏🙏🙏

@k.kusumalathaperera3740

ශ්‍රී ලක්ෂමි දේවිය ගේ පිහිට අරක්ඝාව ලැබෙවා මට මගේ ජිවිතය සාර්ථක කරගන්න   අතට මුදලක් ලැබෙවා බුදු සරණයි දේවිය ගේ පිහිට අරක්ඝාව ලැබෙවා

@HansaniPrabodha-vu3cf

ඔන් ගිරින් ගිරින් ශිු ශිුන් ලක්මි නාරායනාහමහා සාදු සාදු සාදු මාගේ මෙි තියන නය ගෙවා ගන්න  මුදල් ලැබෙවා දෙවිදුනේ ඔබ වහන්සේට පින් සු්තිතියි දෙවිදුනේ 🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏🙏🙏🙏🙏🙏

@HansiiSewwandi

දෙවියනි හැමදාම සතුටින් සමගියෙන් වැඩි වැඩියෙන් මුදල් උපයන්නත් ලැබේවා __🙏🙏😊

@ShanikaKumari-uz5xe

දෙවියන්ගේ පිහිටෙන් මගෙ ණය මුදල ගෙවා ගන්න මට අද මුදල් ලැබේවා සියළුම බලාපොරොත්තු ඉටු වේවා

@SancithaThulash

මාගෙ නිවස සාදා ගැනීමට හැකිවේවා🙏🙏🙏🙏🙏

@AmithaMeedeniya

මගේ බලාපොරොත්තු.ඉටුවෙිවා .දෙවියනි.❤❤❤.

@ManojSandaruwan-j4v

ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මට මාගේ පවුලේ සියලු දෙනා ඇතුලු සියලු දෙනාට මාගේ ගෙදර සියලු ප්‍රශ්න විසදේවා දෙවියන්ගේ ආයු වර්ණ සැප බල සතුට ශාන්තිය චිරජීවනය වැඩි වේවා🙏🙏🙏🙏🙏🙏🙏

@Anusaravidanachchi

ලක්ෂ්මි දේවියගේ පිහිටෙන් මාගෙ සියළු බලාපොරොත්තු ඉටු වෙවා.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි

@transparency-8535

ඔහ්ම්ම් හ්රීම් ග්‍රීම් ශ්‍රීම් ලක්ෂ්මී නාරයනය නමහා 🙏🙏🙏
මගේ පින් විෂ්ණු ලක්ෂ්මී දෙව් දේවතාවිය වෙත අනුමෝදන් වේවා!
ඒ පිනෙන් මගේ මුදල් ගැටළු මේ මොහොතේ පටන් විසඳේව!!!

@AjithHapuarachchi-r8f

මාගේ ඉස්ටදේවතාවුන් වහන්ස මෙම අසරනයාට පිහිටවෙනුමැන සේක්වා🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏

@ChamindaJanaka-b2r

උතුම් නාරායණ දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය මාවෙත ලැබේවා මාහට සියලු ණය ගෙවා නිමකිරීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලැබේවා මුදල් ලැබේවා දෙවියන් වහන්සේට මාගේ ස්තුතිපූර්වක නමස්කාරය වේවා !.🙏🙏🙏🙏

@PathmaRanjani-f6p

මගේ ඉඩම බේරාගන්න මේ මන්ත්‍රයේ බලයෙන් වාසනාව ලැබේවා සාදූ,,,සාදු,, සාදු 🙏🙏🙏🙏🙏

@SamanthiHerath-fn5pk

මාගේ සියඵ දුක් නිමා කර මින් මගේ මුදල් ප්‍රශ්නය විසද ගැනිමට මාහට පිහිට වෙන්න මෑණියන්  ස්තුතිය ❤

@PaliguMenika83

මගේ විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි මගේ මුදල් ප්‍රශ්නය විසඳා දෙන්නා

@AmaraDisanayaka

සාදු සාදු සාදු උතුම් දෙවියන්ගේ පිහිටෙන් මටත් මගේ දරුවන්ටත් හිතේ තිබෙන ප්‍රශ්න සියල්ල විසදේවා බුදුසරනයි දෙවිපිහිටයි