රටට ජීවය දෙන්නෝ... පට්ට ආදරෙයි garment set එකටම... Love you all ❤❤
මලයා මම ආසම උබ හැම වෙලාවේම මිනිස්සු හිනස්සන්න දුක අමතක කරවන්න ටික වෙලාවක් හෝ මිනිසුන්ට ප්‍රශ්න අමතක කරවලා සතුටින් තියන්න උබ උත්සාහ ගන්නවා හැම මිනිහටම ඌක කරන්න බෑ..... ජය වේවා මලයා උබටත් උබේ ආදරණිය පූංචි පවුලටත්❤❤❤
brandix ❤❤❤❤..,..මාව ගොඩ දාපු තැන....කොග්ගල..❤❤❤
අනේ මටත් ඒ කාලේ මතක් උනා . වැඩට ගියේ ඉස්කෝලේ යනවා වගේ් . ආදරෙයි පොලොන්නරුව බැුන්ඩික්ස් .
ඒ නම ඇහුණත් ආඩම්බරයි..... පුරා වසර 15ක් මාව බලා ගත්ත බ්‍රැන්ඩික්ස් මෑණියන් ට මගේ උත්තාචර්ය❤❤❤❤❤❤ ආදරෙයි.....❤❤
අනේ එයාගේ නැටිල්ල 🤭. එක නම් සුපිරියක් තමා..🤗 මනේජ් අයියට එ සින්දුව සුපිරියට මැච් වෙනවා..❤
මගෙත් හීන ගොඩාක් සැබැකර දුන් ගිරිතලේ Brandix මතාවට තමාත් මන් ගොඩාක් ආදරෙයි ❤️❤️
රටේ හදවත❤.ඔවුන් තමා රටට ජීවය දෙන්නේ.
මනේජ් අයියා thanks . අමතක නොවන සුන්දර දවසක් 2023. 01. 02 බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය . අපි අද නැතත් ආදරෙයි හැමදාමත් බ්‍රැන්ඩික්ස් නිවිතිගලට❤❤❤❤❤ ආදරෙයි අපේ බට්ටි අක්කට.
@Brandix Apparel solution..❤❤❤ ගොඩක් ආදරේ කරපු කරන ආයතනයක් ඒක.හරිම නිදහස් මානසිකත්වයකින් සේවය කරපු ආයතනයක් ❤❤ රටේ ආර්ථික මට්ටන බිද වැටීමත් සමග මේ ආයතන ලංකාවේන් එක එක වැසීයාම ගැන හරිම කනගාටුයි. ලංකාවේ ආර්ථිකයට වැඩිම හයියක් උන අපේ අයතනය සමූහය ලංකාවෙන් ඉවත් වී යන එක ගැනනම් love you Brandix
මම සීදුවආයතනයේ අවුරැදු 8ක් සේවය කළා මතක බොහොම සුන්දරයි.මෙහෙම දකිනවිටත් සතුටුයි සදා ජය
මමත් හිටියේ රිදීගම බ්‍රැන්ඩික්ස් එකේ දැන් අවුරුද්දක් වෙනවා රට ඇවිල්ලා ඒත් තාමත් ඒ සුන්දර මතකය හිතේ තියෙනවා ආදරෙයි බ්‍රැන්ඩික්ස්❤❤❤❤
ඇත්තටම මගේ හැමදේම ගොඩ නගා ගත්තේ Brandix ආයතනය නිසා,අද රජයේ රැකියාවක් කළත් තාමත් මම ආදරෙයි ඒ දිපු හයියට❤🙏🙏🙏🙏
මගේ ආසම කාලය.මන් ගොඩාක් ආදරේ කරපු මගේ ජොබ් එක.මන් ජොබ් එකට යනවා කියලා ගියේ ස්කූල් යනවා වගේ.ඒ තරමට ආදරෙයි අවිස්සාවේල්ලේ බ්‍රැන්ඩික්ස් ඩෙනිම් ප්ලාන්ට් එක.
මන් ආසම ගායකයා ... ආදරේයී මනේජ් සන්ජය ❤❤❤❤
Our hard-working employees. Their efforts should be recognized, especially time like this when the country hanging on by a thread. God bless you, sisters 🙏 ❤🙏 Greetings from the USA 🇱🇰
මමත් අවුරුදු 9 ක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කළා ලස්සන මතකයන් ගොඩාක් තියෙනවා ❤ සීදූව බ්‍රැන්ඩික්ස් මාතාවට ගොඩාක් ආදරෙයි ..ඒ සුන්දර කාලේ ආයේ එන්නෙ නෑ
මමත් ආදරෙයි.බ්‍රැන්ඩික්ස් එකට.මට ජීවිතයට ලොකු හයියක් උනා
Harima lassanayi anee.. mn harima asama gayakayek .. budu sarani oyta manaj ayye .. wadi wadiyen hariyann oni oyta..♡♡♡♡♡♡♡
@pavanipavani5808