අය්යෙ අපි මේ අයදුම්පතට දාන උප්පැන්න සහතිකය මාස හයක් ඇතුළත ගත්ත එකක් වෙන්න ඕනද?නැත්නම් පරණ එක ප්‍රශ්නයක් නැද්ද?
Fill karala online cash kara eth finger frint thiyanna date awe na dan masayak venava.AG office ekata giyoth frint thiyanna puluvanda date eka awe nathi unata.
අයියේ පොටොස් එතෙනින් ගන්නෙ නැතුව ඉස්සෙල්ලම අරගෙන ඇප්ලිකේශන් එක ෆිල් කරද්දි Acknowledge nb එක දාලා එහෙම ඒ විදිහටත් කරන්න පුළුවන් නෙද..
Travel document number ek daaddi mula idalad purawanne? Mokd kotu wadi, travel document number ek koheda kalin passport eke tiyenne
Nic number eka gahala birthday eka ehema gahawata passe aye wardi kiyala enawa nic eka..e ai
Supiri❤
එපොයිමන්ට් එක දාපු දවස නැවත බලා ගන්න පුලුවන් කොහොමද
Job eka danma oneda
Mn fingerprint ek thibbe 8.14 thama passport eka awe nane
Pement eka karanne kohomada bank number ekak nane details wala
Dawas kiyakin passport eka enawada
AG office එකට යන්න ඕන දිනය,මැසේජ් එකකින් ආවෙ නෑ නේ අයියේ
ඔන්ලයින් පේමන්ට් කරන්න බැරිද...
Podi lamainta hadana widiya kohomada passport eka..
අනෙ අයියෙ ම්න් 4ටො අප්ලොඩ් කරල සබ්මිට් දුන්නම fill all mandatory කියල එනවනෙ
Photos kohomada studio eken aran yanna onida issara wagema
Aiye apita salli daddi machine aken danna puluwan da.nattam bank akata gihin slip akak fill karala danna onida salli?
Aiyya , mn application ek fill krl submit kr . Appointment ekth dmm . Eth payment ek krn ek awe nh ne . Ek dowload kr gnne kohomd .
Mn passport eka apply krla submit kra. Eth name eke podi spellings waraddak tyenwa. anee poddak kiyanna eka ayet hadanne kohomada kyla. "Resolve application error" ekta giyata mukut pennane na. Poddak mata pahadiliwa method eka kiyanna application eka withdraw krnna puluwanda?
@nayomikanchana7087