කසාද සහතිකේ වටිනාකම පේනවා නේද?දැන් ඔය කසාද නොබැද පව්ල් කන අම්මන්ඩිලටත් හොද පාඩම්
වසන්ත මේ මනුස්සයව කසාද බැදලා ඉදලා නැද්ද කොහෙද.කසාද බැදලා හිටියනම් ඔහොම පැත්තකට කරන්න බෑනේ.ගෑනු උනාම දැන ගන්න ඕනි පාවිච්චි නොවී ඉන්න.වසන්ත ත් මේ මනුස්සයාට ඇත්තටම ආදරේ කලානම් තමන් නැති කාලෙක මේ මනුස්සයගේ ජීවිතේ සුරක්ෂිත වෙන විදියේ දෙයක් කරන්න තිබ්බා.
මට හතෙන විදියට කවුදො කියලා තිබුනා වසන්තට හැම තැනම ලමයි ඉන්නවා කියලා එක අැත්තනේද ගැනුත් එ්වගේම ඉන්නවා කිවිවා එ් උනාට මැනික් මිස් ලමයින්ට සැලකුවා නේද නාකි ගැනි තමයි ඕතන කෙඉි විනේ
බුදුසරණයි ඉක්මන්. සුවය. ලැබේවා
දැන් සැනසීමෙන් ඉන්න . හැම කරදරයකින්ම ඔයා නිදහස් දැන් . ❤
😂❤❤
තාත්තා නැති උනාම දරුවෝ තමන්ගේ අම්මා ළඟට නො ගිහින් මැණික් ළඟ ඉන්නේ නෑ. ඒක තමයි ස්වභාව.
Mama Danna taramin a oyagay datuwan nemay….. habai oya puduma lasana hadawathak tibuna gahaniyak . A daruwanta mawak vagema mahatayata hoda yahapath beeredak una. ❤ biding at darmayata tava tavath lan wenna . 🙏🇨🇦
Hora salli hoyapu hora thakkadi desapaluvo passe giya kalakanni yek ekka yanna me ganita pissuda? A vagema vesa ganu me minihage salli valata pirila hitiya. Me ganige hand bag eke nitharama pistol ekak thiyenava. Eda miniha ta vedi thiyapu velaveth bag eke pistol ekak thibila. Hora ekak da kiyala ada vena thuru ekek vath hoyala ne. Ekane minissu kiyanne lankavata track lanthe kiyala
Ay daruwan hithanna ona .Ayalaga thatha nisa nada..ada..ma sahidariyata mhama una kiyalawath ..ay daruwantai..ara Sudu sataka porawagana inna..wayasaka ammanditawath tharuna nadda....aduma gana ay hagima ay paula..aka daruwKutawath danuna natta aiy...mawa hida padam...
A..menehata..kaesama..ealama..babala. Nakegane...tamai..ma..sarama..karanena..oya..ganeta..lagadema..hana.gahanawa
ඇත්තටම මේ දරුවො ගත්තද තීරණය හරි ඒ දරුවොන්ට අම්ම ඉන්නවා. ඉතින් මැණික් දැනගන්න ඕනේ දරුවොන්ට අම්මා කෙනෙක් ඉන්නවා කියලා දැන් හිත හදාගන්න තමයි තියෙන්නේ. තැන් ඉතින් වසන්ත නෑ ඒක මැණික් දැන් ඔහොම ඉන්න එක හොඳයි
සල්ලි වලට පාවිච්චි උනාම ඔහොම වෙනවා
අපිනන් දැක්කා මැනික් එ පව්ල.කඩලා.දැම්මා.වසන්තගෙ සල්ලි නිසා වසන්ත එක්ක ජිවත් උනේ දරුවො කරේ කරන්න ඔන හරිම.දේ මැනික් වගෙ සල්ලි බලයට රෙද්ද උස්සන අයට.දැනෙන්න දුන්න සුපිරිම වැඩක්😊
@MadaraNilmini