මිනිසුනේ මේ අහපල්ලා ..සති 2 කට කලින් international space station එකේ හිර වෙල හිටි අය රොකට් එකක් යවල පරිස්සමට ගෙන්වා ගත්තා. ඊයේ තව රොකට් එකක් ඇරියා ඒ ISS එකේ තවමත් වැඩ කරන අයට ආහාර පාන, ටොන් ගනනක . මේවා විශ්වකර්ම වැඩ නේද? අපි මේ ග්‍රහ වේසිගෙ පුතාලට වන්දනා මාන කරනව . අපි කොච්චර ප්‍රාතමික ජාතියක්ද?
senasuruge pilusum dasawa yanu kumakda ?
මන් මේශ ඔවා හිතන්න එපා හොදට පින් කරන්න හොදට හරියනවා අපල කියන්නේ පෙර පවු .පිනෙන් පව යට යනවා 🤗
ඔබ තුමියට බුදු සරණයි ❤❤❤
Sanasuru kohada gwya. Radda assatada
කොහෙද දන්නෑ මාරුවෙන්නෙ?? මුන් තමා එක එක uttawal කියල මිනිස්සුන්ගෙ ඔලුව කන්නෙ නොදකිං..
මම සිංහ ශනි ඉන්නේ 8 සදු ඉන්නේ 12 වෙන දෙයක් වේවි බය නෑ මැරෙනවට වැඩි දෙයක් වේද....?ඔබතුමියට යහපතක්ම වේවා සුවපත් වේවා.
🙏🙏🙏
❤❤❤❤🙏🙏
Monawada hallo hodai kiyanawa hoda ne kiyanawa
මිනිස්සු රව්වට්ටන එක නතර කරන්නේම නෑ මේ අය.
10..දෙනෙක් ගනිල්ල 10.වදිහක් මේවාට රැවටිලා මොලේ වූල් කර ගන්න එපා...චාමර යටත් සෙනසූරු අපලෙ වෙන්න නැති😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@DulshiVimalarathne