@Deeen1108

2024 ත් මේක අහන අය කෝ 😊❤

@sandyakumarikalanchiyalage6733

අසෙනි මල් වැහි මැදින්
ඇසල අහසේ පෙරදිගින්
රිදී පාටින් අන්න බුදු රැස් පෙනෙනවා

@Chathu_Ranathunga.4389

හරිම ලස්සන භාවනාවක් වගේ සිංදුවක් 😇❤
හිත නිවෙනවා.. 😍

@Nethya_

Meke mul tik ahddi anga hiri watenwa 🥺❤mra vdyt hitha niwenwa . Kochchr ahuwath epa wen naha.

@nishafernando3387

හරිම ලස්සන සින්දුවක්.. ඇත්තටම භාවනාවක් වගේ.. " අනුත්තරා" එයාගේ කටහඩ නම් මායාවක්.. ඒ හඩට පුලුවන් ඕනම හදවතක් සුවපත් කරන්න .. ඒ තරමටම ලස්සනයි 💐
කාලෙට පස්සේ අහපු ලස්සනම කටහඩක්.. ♥️

@HirushaNisal-gr3gy

සින්දුව ලස්සනයි ....අහන්න අහන්න ආස හිතෙනවා 😍😍රේන්ගෙ වොයිස් එක හරිම ලස්සනයි 😍😍😍😍😍😍

@dinifernando353

❤️😍 අහන් ඉන්න ආස හිතෙන හරිම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නැති භාවනාවක් වගේ සිංදුවක්  ❤️❤️

@Dilruweerarathna8707

තුරුනු මායා නෙතේ
සුභ සිහින දල්වලා..
රිදුනු බිම්බා සිතේ 
පිරිකදුලු හංගලා..
නේරංජනාවේ මග පහන් දල්වලා...
අන්න ඒ ඇසල සද අදත් රෑ පායාලා....❤

පුදා පරසතු මලින්
තබා නලලත කොත් අගින්..
ස්වර්නමාලිය මහා සෑයට වඩිනවා...

දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසල සද පිරිත් පැන් ඉසිනවා..//

අහස් පියුමන් මතින්
මහා පොලොවට සිව් කොනින්..
මහා රහතුන් මහා සේනා වඩිනවා..
අසෙලි මල්වැහි මැදින්
ඇසල අහසේ පෙරදිගින්..
රිදීපාටින් අන්න බුදුරැස් පෙනෙනවා...

දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා ...
ඇසල සද පිරිත් පැන් ඉසිනවා...///

@hansanidilhari9206

දෙව්ලොවින් සෙත් පිරිත් ඇහෙනවා
ඇසළ සද පිරිත් පැන් ඉසිනවා...🥺♥️

කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හිත නිවන සින්දුවක්..මාර ම ලස්සනයි..♥️

@t.mbandara8830

මේ කතාවේ  නළු නිලියන් සියලු දෙනාම  ඇගයීමකට ලක්කරසියලු දෙනාටම සම්මාන දිවයුතුයි 🙏🙏🙏🙏

@drkaushalya97199

අනුත්තරා ගේ voice 1 හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

@Hirudissanayaka25

WOW...❤️ SUPERB ...❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ🤗😊ආයේ කියන්න වචන නෑ👍මම බලපු ලස්සනම teledrama එක😍❤️මම දැකපු ලස්සනම නිහතමානීම එකමුතුම team එක❤️😊ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි😘😍❤️❤️❤️❤️❤️❤️බුදු සරනයි🙏🙏🙏🙏🙏(beautiful voice - rain aiya,abhi akki,sodhuru aiya,rose akki,mihiri akki,wisal aiya,ruma aiya,jaith aiya,anuththara aunty)

@dananjayashehanwerellagama6454

අබිගේ අම්මාගේ voice aka mara ladsanai අනිත් අයගෙත් ඒ වගේමයි good luck 👍

@maduhansisandeepa7740

මේ සින්දුව භාවනාවක් වගේ. ඒ වචන  හරිම  ලස්සනයි . හිත නිවන සින්දුවක්

@sahelipahandara287

අහන් ඉන්න හරි ආසයි 🥺❤ හිත නිවෙනවා

@bagyaanuradhi3592

හරිම ලස්සනයි.ලස්සන නිර්මාණයක් ❤ සුභ පතනවා සියලුදෙනාටම🙏

@Kaushikaushi-g1c

ඇත්තටම ලස්සන සිංදුවක් ලස්සනයි කියන්න වචන නැ හිත නිවන භාවනාවක් ගොඩක් පින් ඔයාලට ❤️‍🔥😘😍

@dilmimuthuthanthri3977

අනුත්තරාගෙ voice එක මරු ❤❤❤❤

@PrasadaniNiluka

හරිම ලස්සන සිංදුවක්  කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ☺️☺️ ❤❤ හිත නිවෙන කාලයට ගැළපෙන සිංදුව ක් ❤❤

@priyangikawanninayake3470

හරි ම ලස්සන සින්දුවක්..... 💙හැමෝම  ගොඩාආආක් ලස්සන යී...💜️❤️අනේඒ පසිදු අයියා /විසල් 🥺💜💖💝💗