@aroshanikumari6086

❤❤bejiii❤❤ මම ආසම musical 🎶🎤🎧❤❤ brand එකක්.........රුක්ශි අයියා  ඔයාගේ වොයිස් එකට මම ආසයි.....ඔයාගේ සිංදු වලට මම ආදරෙයි මගෙ රුක්ශි අයියේ......❤️❤️

@නිමිරාජසූරිය

රුක්ෂාන් අයියේ ඔයාගෙ සිංදු ගොඩක් ලස්සනයි ජය වේවා බුදු සරණයි 👍❤️❤️❤️💪🇱🇰

@wasuwasu3693

රුක්ෂි අය්යේ මේ සින්දුව කී සැරයක් නම් ඇහුවද මන්දා... ඒ තරම් සුපිරියක්...

@nadishanishanthi952

ලස්සනයි ගොඩාක් 👍👍👍👍සිංදුව් 😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🌍🌍🌍🌍🌍

@HasiyaD2

Songe එකට ගැලපෙන බැන්ඩ එක වගෙම...බැන්ඩ් එකට හරියන songe එක ..මෙකනම් පිස්සුවක් ඔයි❤❤🎉

@dumindakadawaka8613

ඉදිරි ගමන ජයවේවා රුක්ෂි ❤️. සංගීතෙන් ආසම තරුවක්.බෑන්ඩ් ඵකම සුපිරියක් තමා.👍

@asankawijesinghe9300

Ruksige voice ithin aye wadak na katha karala.patta ruksi jayawevaa ❤️❤️❤️🙏🙏🙏🤛🤛🤛

@dlakmini338

සුපිරි ම වොයිස් එකක් රුක්ශි අයියා 🙏❤️❤️🎤🎹 
සුභ අනාගතයක් 🙏❤️

@Hasithasansith2008

හදවතට දැනෙන හඩක්🙂ජයවේවා!!!!

@Silwa45

බැජීලටම හරියන වෙනම බ්‍රෑන්ඩ් එකක්💞🤗

@gaweshasineth243

බැජීලා කොතනද  එතන  ගින්දර වගේ  ❤️🔥 ආදරෙයි බැජී ❤️🥰🌹

@aranasingha3203

මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න ආදරෙයි රුක්ශී

@dewmiththejana6123

බැජී ආසම එකත් එක්ක රැක්ෂි අයියා ❤️

@dmwsuper2110

රුක්ෂි කියන්නේ චාමර වීරසිංහ හදවතේ ගයකයා වගේ අපේ රටේ ඊලග සෙනෙහසේ ගායකයා..ආදරෙයි හැමදාම ආදරෙයි ....

@cwijesingha4434

ගොඩක් ආදරෙයි රැක්ෂි අයියේ 
ඔයාගෙ song ගොඩක් ලස්සනයි  ❤️❤️

@AmilaMusicStudio

රුක්ෂි කියන්නේ වැඩ්ඩෙක් තමා. ආදරෙයි❤️😍

@charithpriyankara2278

සිංදුත් ලස්සනයි 😎ඔයත්  ලස්සනයි..රැක්ෂාන්    ජයවේවා

@anushadilrukshi4085

ගොඩාක් ලස්සනයි අයියේ  😍ආසම වොයිස් එකක් ❤️ ආදරෙයි  ❤️❤️

@heartbeat1744

Rukshi gammak thamai..... Baji backing tada Tada bro😍😍😍

@donipana

ආදරේ බොරුවක් 💔🗡️ ...... හැමද මේ සිංදුව මං රෑට අහනවා ... 😥... අඬන්න හෙදයි සිංදුව ..❤ ගොඩාක් ලස්සනයි song එකාක් 🥰