තාත්තගේ නම හරියටම රැකගෙන යන කොල්ලෙක්.ජයවේවා මල්ලී.උඹේ සින්දු මාරම අශාවෙන් අහන්නේ මල්ලී.මගේ shop එකේ හැමදාම ඔයාගේ සින්දු Play වෙනවා කොල්ලෝ.උඹට ජය මල්ලී.🧡🖤
බොඩිමේ සෙට් එක අහලම 100 k කරලා දෙනවා සත්තයී ❤🥰
Woow new music arrangements ❤️🥺 පොඩි කාලෙ school van එකේ යද්දි beat band සද්දෙට මේක ඇහුවේ. Acoustic සද්දෙට අහද්දි පිස්සුවක් 🥺❤
අපේ පුංචිකාලෙ හරිමආසාවෙන් අහපු ඔයාගෙ තාත්තගෙ සිංදු. අද වෙනස් කලර් එකකින් ඔයාගෙ හඬින්. Well done brother 💪 ❤ හැබැයි පුංචිම දෙයක්. තාත්තගෙ original එක තියෙන්නෙ වෙනමම level එකක ❤
Band eka patta vice nam... Maru😍
අපි වයස ගිහීන් මැරෙනකල්ම ලයිව් අහාන්න පුලුවන් කටහඩක්...❤️❤️
ඒක වෙනමම රහක් මචන්. තාත්තගෙ සිංදුව ලස්සනට rearranging කරලා ❤❤❤❤ හැමදාම අලුත් සිංදු දානකන් බලන් ඉන්නෙ කොල්ලො ❤❤❤
Backing , voice top level❤
🤍🤍 kingsly uncle🤍🤍& 🤍🤍kavindu aiya🤍🤍 aiya.. ඩේලියා මලෙන්.. sinduwa oni🥺♥️🙏
කින්ග්ලි පීරිස් ඒ ලයාන්විත හඩ ඒ විදියටම රකින්න මල්ලි පට්ටම ලස්සනයි දෙන්නටම ආදරෙයි
තාත්තගෙ තව ලස්සන සිංදු හුගක් තියෙනවා ඒවත් ඔය බීට් වලට කියමු සුබ පැතුම්
තාත්තගෙ තව සිංදු ටිකක් මෙහෙම තිබ්බ නම් මරු 😜❤️🔥
Eka nm pisssuwak......😍♥️
උබට සෙට් වෙන්නෙ මේ සද්දේ මචං උබ දිගටම ඕය විදියට යමන් ❤️
අහන දහවෙනි පාර ඒ වොයිස් එක සහ බැකින් නම් සුපිරියක්
හරිම ලස්සන කියනව අහපු වාර ගනන මතක නැ මට ❤❤❤❤🤝
Brother.... we are waiting for Karaoke Tracks of all these beautiful rearrangements. better than flashback. ඒ තරමටම ලස්සනයි
පට්ටම සුපිරි ආයේ කියන්න වචන නැහැ...
සිංදු මරන පොඩි කිංග්ස්ලි.❤️ පිස්සුවෙන් අහන්නෙ.🌚
@ishandilantha2261