@pradeepsandaruwan9507

මේ ඒ සහෝදර බැඳීම❤❤.ඇත්තටම 😢.අපේ සහෝදරයෝ නමට විතරයි💔💔මේ වගේ එකට ඉන්න කොච්චර නම් ආසද😢ඔය දෙන්නගෙ සහෝදර බැඳීම හැමදාම තියෙන්න ඕන🤲🤲🤲🤲❤️❤️👍👍👍💐💐💐

@ruviniramesha5984

මල්ලී කියන්නේ අක්කලාගේ පන.ඒ ආදරේට කවදාවත් කාටවත් එන්න බෑ.අක්කලාගේ ලෝකය.

@nandininandini1582

එයාට එයාගෙ මහත්තය ත් අමතක උනා එක විනාඩියකට. ඒ තමයි සෙනෙහස අක්කා කෙනෙක් ගෙ.ඉතින් කවදාවත් ම මේ වගෙ බැදීම් වලට කිසිම කෙනෙක් ගෙ ඇස්වහක් වදින්න එපා . තෙරුවන් සරණයි දෙමව්පියන්ට එයාල ගෙ. හැමදාම සතුටින් ඉන්න.  ආදරෙ පිරුණු පිරිම් සහොදරයෙක් ලබන්න පිං කරන්න ඕන . අක්කා විතරක් නෙවෙයි දවසක එයාට ලැබන බිරිඳ පවා වාසනාවන්ත කෙනෙක් .සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි .

@rollamolla-rq1gt

මල්ලි කියන්නෙම අක්කාට ලොකු ශක්තියක්❤❤❤❤❤❤❤❤❤❤

@erandisk3346

තාත්තා නැති මට දැන් තාත්තා වගේ ඉන්නේ ම⁣ගේ මල්ලියා😘😘 මගේ පණ මල්ලියා තමා😘😘❤️

@DilrukshiKalugamuwa

ඒ අක්කයි මල්ලියි දෙන්නව දකිද්දි ලෝබ හිතුනා .මටත් මල්ලියෙක් හිටියා නම්..❤❤❤❤❤❤❤

@ruwanmadhushanka3464

මගෙ අක්කත් ඇත්තටම මට පට්ට ආදරෙයි  අක්කගෙයි මල්ලිගෙයි සහෝදර බැදිම නම් කියල නිම කරන්න බැ  ඒ මාර සහෝදර කමක් මේක දකිද්දි මගෙ ඇස් දෙකට කදුලු ආව අක්කව මතක් උනා ❤❤❤❤😘😘😘❤❤❤❤

@KuwenisFather

අම්ම,තාත්ත ,දෙන්න නැති අපේ මහ ගෙදර තනියම ඉන්න අපේ අයිය අපට මහ මෙරක්.
❤❤අයියෙ අපි ඉන්නව නුබ වෙනුවෙන්  දුරක හිටියත්.

@KdVihangana

මට එහෙම කවුරුත් නෑ .ඔයාලා දෙන්නගේ සහෝදර බැදීම හැමදාටම තියාගන්න❤️❤️❤️❤️

@kasunkarunasekara8336

මල්ලිලට අක්කල කියන්නෙම යක්ෂනියෝ😂😂.... හැබැයි අම්මා වගේ අදාරේ කරන්න මට හම්බුන දෙවැනි අම්මා අක්කලා 2 තමා..... ❤❤❤❤

@sampathwickramasinghe9395

අක්කා  කෙනෙක් නැති අයට තමයි  අක්කා කෙනෙක්ගෙ වටිනාකම තෙරෙන්නෙ.😊😊😊❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️👍💞💓

@sl8732

මට මොන විදිහ සැලකුවත් බැන්නත් ගැහුවත්, අක්කගැන හොයනවා බලනවා පුළුවන් විදිහට ❤️හැමදාම සතුටින් ඉන්න

@yamunagethanjani

සහෝදර බැදීම.හැමෝම මෙහෙම නෑ.වාසිය ට විතරයි . අක්කා කෙනෙක් ට,මල්ලී කෙනෙක් ඉන්නවා  කියන්නේ හරිම ශක්තියක් . මේ වගේ ,හැමදාම ආදරයෙන් ඉන්න .බුදු සරණයි .

@Gayantharaka-u2r

ඒකට තමයි කියන්නේ සහෝදර බැඳීම.ජය වේවා❤️👍

@BUDDHANATURE93

මේ තමයි සහෝදර බැඳීම....
මායි මගෙ මල්ලියි, නංගියි මේ වගේ තමයි❤❤❤❤❤❤

@kumaribandara2442

මල්ලිව දැක්කම අක්කට ඔක්කොම අමතක උනානෙ ... හරිම ලස්සනයි ඒ සහෝදර බැදීම. වාසනාවන්ත අක්කයි මල්ලියි.. ❤️❤️. අපේ ගෙදර අය නම් හරිම කුහකයි . මගෙන් කාලා බීල ඇදල  ඉගෙන ගෙන රස්සාවල් වලට දාගෙන  මටම අරින්න එනව   දැන් .

@MaduwanthiMaduwanthi-hk1wr

මගේ ලොකේ වටිනාම දේ මගේ මල්ලි....❤

@DhanuAdikari

අක්කලා මල්ලිලාට ආදරේ තරම් මල්ලිලා තේරුම් ගන්නේ නෑ ඉතින්....ඒක එක එක්කෙනාගෙ වාසනාව.....❤❤❤❤

@AnushaKumari-eb5tl

අනේ🥺🥺🥺🥺 ඒ සහොදර බැදිමට බුදු සරණයි මටත් ඇඩුනා ❤❤❤

@maheemadhu1664

අනේ ඒ ආදරේ කවදාවත් වෙනස්වෙන්න නම් එපා ❤❤❤