@NoName-fb4fr

කතාව පුරාවටම අපේ හිත දිනාගත්ත නිහඬ ආදරවන්තයා චෙන්සො අයියා 💖

@bulathsinhalapushpa9153

හැම කතාවකම ඉන්නව අනේ ඒ දෙන්න එකතු උනානම් කියලා හිතුන දෙන්නෙක් .මේ කතාවෙ චෙන්සො අයියයි දොන්‍ යි තමා🥺💔

@biancafernando12_10

ඉස්සර චෙන්සො අයියා මගේ crush එක 🤭❤️

@shehandilshanka6492

චෙන්සෝ සුපිරිම වැඩකාරයා❤🎉🎉

@prabodharavihari7749

චෙන්සො අයියා 😍❤️ පලවෙනි ක්‍රශ් එක 😁❤️

@RashmiSenarathne

ඒ දවස් වල චොන්සෝ අයියයි දොංයි එකතු වෙනකම් බලන් ඉදියා

@IsuruJayaranga-xd3uf

චෙන්සොට ආස ගොඩ දෙනෙක් ඉන්නවනෙ බලනකොට 💔 🤍 He is my crush 🤍

@Chaninisansala

චේන්සෝ අයියා 🥺🥰💐💗

@MaDhu3237

🥺🥺❤️‍🩹 අනේ ඉස්සර කාලේ ආයෙත් ගන්න තිබ්බා නම්

@YeheniRathnayake

මගේ පලවෙනි ම crush එක චෙන්සො අයියා ❤

@dushanimaduwanthi1095

චෙන් සො අයියා❤️🤗

@DilshaniKaushalya-qi4vg

චෙන්සෝ අයියා ❤

@shashinivibodha3963

අපරාදෙ ඒ දෙන්න එකතු වෙන්න තිබ්බෙ😓♥

@DinuthmiSenara

චෙන්සො ලස්සයයි රජතුමාටත් වඩා❤

@nelunikadevindi685

මේ කතාව ඇත්තම කතාවක් නේද.ඒ කාලේ ඇත්තම දොංයී බිසව හැමෝටම ආදරෙන් කරුණාවෙන් ඉන්න ඇති😊

@AlejandraSanchez-ke7gf

Even though Cheon Soo loved Dong Yi and knew Dong Yi will never see him has a man but a brother. He stayed by her side and protected her. ❤❤❤❤❤❤❤❤❤❤❤ I like him so much and loved his martial arts. He was so good at fighting ❤❤❤❤❤❤❤❤❤❤❤

@SarojaEnditiarini

drama favorit orang dn gaunnya cantik2..ceritanya jg seruuu bgt 😊❤

@ionelanegru198

Bietul Chan-Soo ce șoc a avut când a vazut-o in straie regale!

@SubhashiniHerath-r1e

E kale mage crush eka. Chunso aiya

@sulochanabandaramenike

දොංයි ගෙන අහනවා පලා යමුද කියලා...චෙන්සෝ අයියා..මේ කරදර වලින් මිදිලා..ඒත් දොංයී කැමති වෙන්නේ නැ...😢