හරිම ආඩම්බරයකි
පේනවා ...නේද ....මාතලේ ...හයිය ....ඔබට...ජයෙන් ....ජය...
නියම කාන්තා හඩක් ස්තුතියි
ඒ එඩිතර කාන්තා හඬට ගොඩක් ආදරෙයි...ඔබට ජය..❤
හරියට හරි එන්න ඔිනෙ එහෙම තමයි අතීතය අමතක මිනිසුන්ට කියන්න කරණු බොහෝ තියෙනවා අමතකයි ඒකයි අපට දුක ඇමතිතුමිය ජය වේවා
ජයවේවා
ඔන්න ගුරුවරු සභානායකතුමනි ඉගෙන ගන්න
කියල වැඩක් නැ මැඩම් රෝහිනි කවිරත්න මැඩම්❤. දුන්න ත්‍රස්. හඩ්ඩං ජෙප්පංට දොඹෙන්ම. ආදරෙයි මැඩම් ලස්සනයි හඩ,වචන, හැසිරිම❤🎉
ඔබතුමියට ජයෙන් ජයම වේවා නිර්භීතව ඉදිරියටම යමු
උද්ධච්ඡ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය එකමුතු වියයුතුයි.
Well done, Rohini!!! Finally a 'woman with a voice' is standing up for the rights of the citizens without (1) taking them for a ride (2) wasting parliamentary time (3) fear (4) using fancy words. You are a shining light!!
Well done ජයවෙවා ...!!!
අනෙක් පුක තමයි පුළුවන් තරම් අපි මේකේ පක්ෂයේදී හොරකම් කරලා හොරකම් කරලා ඔය පක්ෂවල ඉන්නේ
කාන්තා පරපුරට ලොකු ආඩම්බරයක් සතුටක් ඔබ තුමියට ජයෙන් ජයම වේවා
❤❤❤❤❤
මැඩම් ඔයාට ජයෙන් ජයම වේවා අපිත් ඔයා ලඟ මමත් lakgala ඔයාට සුභ අනාගතයක්
මාතලේ ගැහැණු එඩිතර බව හිතට ගන්න 🙏
මේ ආණ්ඩුව වැඩිකල් දුවන්නේ නෑ
සිවුරටත් නිග්‍රහ කරපු උන්..ඇතුලෙ ඉදන් චන්ඩි වෙනවා.
@HimeshiRathnayake