Good like ❤
Lassanai me song eka eththatama me wage githa idiriyatath karan yanna lebewa bs aiya
විනුගෙ ටික් ටොක් එකෙන් දැක්කෙ🥰❤️
පට්ට ඇ සින්දු මම අහන්නේ දහාවෙනි පාර මරැ ඇ
අර වයලීනෙන් ගහන වාදනේ තාලේට වගේ මේ සින්දුව යන්නේ
ලස්සන සිංදුවක් ටික් ටොක් වලින් ඇහුනට සම්පූර්ණ සිංදුව හොය හොයා හිටියේ 👌👌💞
Eka maru a😜
Woooooooow කාලෙකින් දැක්ක ලස්සනම ලස්සන අලුත් එකක් thanks a lot
Woooow niyamai aiyeee🥰🥰
Ammo patta aiye
සිරාවටම ලස්සනයි ආලෝකා සුපිරියට නටනවා හැමෝම හොදයි පට්ට 😊❤
ලස්සනයි ගොඩක්ම 👍 ජයවේවා
තව එකක් ඕනී❤
පිස්සුවෙන් වගේ අනේ මේ සිංදුව හෙව්වේ ලස්සනයි ❤️❤️❤️❤️❤️
Ane enakan balan හිටියේ ලස්සනම ලස්සන සොන්ග් එකක් මේකනම් පිස්සු වක් 💚
පට්ට සිංදුවක් ජය වේවා ❤️😍
සංගීත් විජේසුරියගේ voice එක ❤❤❤
ලස්සන song එකක්👍
ලස්සන සින්දුවක් 💖 locesion එකත් ලස්සනයි 💖මුන්නේශ්වරම් 🙏
@hasinisethma8056