@DulanUdika

මගේ අම්මට නිදුක් නීරොගී සුවයම ලැබේවා...!!! මතු උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝදයම ලැබේවා...!!! ☸️🙏🙏🙏 තෙරුවන් සරනයි...!!!☸️🙏🙏🙏☀️.

@dulaniashadari2903

Amma thamai mage jeewithe. E akuru thuna kiyanakotath hithata puduma sahanayak danenne❤❤❤

@lifeofunpmedianetwork3977

❤❤❤❤❤

@DithsuraJayathileka

Mage amma budu wenna oni ❤ aya apata athi adareta . අම්මා කියන වචන තුනට මම හරි asai amme . ❤❤❤❤

@DithsuraJayathileka

Amma kiyanne mage anka 1❤❤

@chamilachamila8813

😢😢😢😢😢

@kushansanj1611

Nirosha virajini ❤

@asha-b4c

අම්මා warune අම්මා warune සම්මා සම්බුදු අම්මා warune... මගේ ජීවිතයේ අංක එක... ❤️🙏🙏❤️❤️❤️

@gayansandeepa323

Great♥️

@SandaruwanPerera-r1o

අම්මාගෙ කකුල්දෙක අල්ලගෙගෙන කැගහලා අඩන්න ඔනි..............❤❤

@gayansandeepa323

භාවනාවක් වගේ හිතට දැනෙන සහනය♥️

@malkanthijayasekara-tb6vq

මගේ මුලු ජීවිතයම අම්මා,අප්පච්චී

@SameeraUdayanga-y2z

Harima lassanai😂😂❤mama malithi ❤❤

@LakshanPerera-s6y

අම්මා කියන්නෙම භාවනාවක්,අම්මා කියන්නෙම සසරක්❤අද මං ලග හිටියනම් මගෙ පපුව පලලා පෙන්නනවා මං කොච්චර ආදරේද කියලා❤මගේ පණ❤😢

@K.A.R.nanthiniNanthini

Adarei ammata hamdama ❤

@rumeshchinthaka5408

😋😋💗 ඒක.මාරම හැගීමක්.. මගේ ජීවිතේ අංක එක අම්මා 💗😋

@jmdeepani4137

අම්මා කෙනෙක්   නැති එක   මාර   දුකක් 😢😢😢😢😢😢😢😢😢😢