@sunilranaweera572

අපේ හාමුදුරුවන් ගෙ දේශනා වැරදියට අල්ලා ගත්ත වත්ද.

@jennysaro8960

ඔය ටික මීට කලින් කිව්ව මම. රස්සාවලට නෙවෙයි යවල තියෙන්නේ සමහර අයට මාස ගානයිලු වැඩ තියෙන්නේ අවුරුද්දටම පඩි නැහැ අනිත් කාලේ ඉතින් මිනිස්සු හොරකම් 😢 නොකර හිටියොත් තමයි පුදුමේ මොකද ඔය රටවල කවුරුත් නැහැ උදව් කරන්න