මෙතෙක් ඔබ ආ මගේ ඉදිරියටත් බාධා බිඳිමින් යෑමට අවශ්‍ය සියළුම රැකවරණය ලැබේවි! විශ්වයේ හෙළ බෞද්ධයන් වෙනුවෙන් ඔබ කරනා මේ මෙහෙයට බෙහෙවින් ස්තූතියි! අයියේ.. ඔබ මේ භවය තෙක් දිගුකොටගත් සසරේ ඔබම තෝරාගත් පවරාගත් ඔබේ අරමුණ සහ යුතුකම අවසන් කොට දැමූ පසු නැවතත් මේ සසර ගමනේ ලෞකික ලෝකයන් තුළ තව දුර නොයාවි, එදා ඔබ මීට වසර 2000කට පෙරදී අධිටන් කළ ප්‍රාර්ථනා කළ පරිදිම නිවන කරා ඔබ නිතැතින් ගමන් කරයි. මෙතෙක් එයට බාධා වූ ඒ දුන් පොරොන්දුව හරි ආකාරව එසේම සිදු කර මිස කිසිසේත් ගමන වෙනස් නොකරන්න! සියළු හෙළ ආධ්‍යාත්මික ශක්තීන් සහ දැනුමන් වලින් ඔබ තව තවත් පෝෂණය වේවා! තෙරුවන් සරණයි!!!
ඔබ නියම හෙල පුතුයෙක් දිගටම පරික්ෂණ කරන්න .ඔබට ජය.✌🌷✌
රිටිගල බලන්න යන්න තවම බැරිඋනා .ඒත් ගිහිල්ලා බැලුවා වගේ විස්තරය ඉතා අපූරුවට ඉදිරිපත් කලා.බොහොම පිං. මේ බුදුන්වහන්සේ ඉපදුන හෙල දි්පයයි.එය සැවොම පිලිගන්නා දිනය වැඩි ඈතක නොවේ.එදාට අපේ හෙල දි්පය ලෝකයේ පලමු තැනට එනු ඇත.
මටත් රිටිගල එක්වරක් දැකබලා ගන්නට ලැබුණා . සත්‍ය වශයෙනම බොහෝම නිදහස් පරිසරයක් , සිත නිවෙනවා.
බුද්ධ බලය , ධර්ම බලය ඉතා ප්‍රබලයි. සාමාන්‍ය පුද්ගලයෙකුට බුදු දහම වෙනස් කරන්න බැහැ. සමන් දෙවියන් සහ අනෙකුත් දෙවිවරු බලා සිටිනවා. අපට දුකයි බුදු දහමට වෙන්න යන දේට.
හිතලු කියනවා වෙනුවට පර්යේෂණාත්මකව කරුණු ඉදිරිපත් කිරීම ඉතා වටිනවා.. ඔබට තව තවත ඉතිහාස ගවේෂණට ශක්තිය වැඩේවා..!!
ඔබ තුමාට පිං.කවුරු හරි අඩුපාඩුවක් පෙන්වුවහම හොයලා බලලා හරි නිවැරදී වීම ගැන සතුටුයි .අද නම් බුදුන් වහන්සේ කියන ගරු වචනයම කිවුවා.ඔබට ජය. බුදු සරනයි
ලැජ්ජයි හනුමා බෙහෙත් උයනක් ඉන්දියාවෙන් ගෙනාවා කියනනොට හිනායනවා ඉන්දියාව කියන්නේ අදත් බුදුවරැපහලවන රටක්නොවෙි ලිංගික සැප නැටුමි ගැයුමි ආභරන මිථ්‍යා ආගමි අදහන රටක් රාම සිතා කතාවති ලන්කාව බාල්දු කරල පෙන්වන කතාවක් රිටිගල කියන්නේ බුදුවරැ වැඩවාසය කරන උන්වහන්සේලාටම උරැමවු නිහඩරාජදානියක් ඒ අතින් අපි මොනතරමි වාසනාවන්තද
ජය ජය ජම්බුත් දිපයට .... ගොතම බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰
බුදුන් වැඩසිටි ජෙතාවනාරමය
ඔබතුමාට ගොඩාක් පිං ඇත්ත අවබොධ කරදුන්නට.❤
වීඩියෝ එකක් දාලද කියල පහුගිය දවස් ටිකේම බැලුවා..... මගේ ප්‍රියතම චැනල් එක මේ. ඉදිරිපත් කිරිම ඉතා අනර්ඝයි... ජය ❤
මටත් රිටිගලට යන්න වාසනාව ලැබුණා . එහි නිස්කලංක බවක් දැනෙනවා . ඉතාමත් වටිනා නිර්මාණයක් . අනේ පිඩුසිටානන් කරවු ජේතවනාරාමය මෙයයි.
තෙරැවන්සරණයි! පුතේ ඔයාට, අපේ හෙල ඉතිහාසය අපේ හෙලයේ බුදුරජාණන් වහන්සේගේ සත්‍යය තව තවත් ගෙන හැර දැක්කවීමට ඔබට ශක්තිය ධෛරුය ලැබෙවා! තෙරැවන්සරණයි!
අනිවාර්යයෙන්ම මේ සියලු බුදුවරුන්ට පූජා කරපු පුන්‍ය බූමියමයි. ඔයා කරන පට්ටටම ගැබුරු Explain එකනම් මාර වටිනවා.❤️🔥🔥
නියමයි පුතේ ඔබ ඉදිරිපත් කිරීම සාර්ථක යි. පුදුම හැගීමක් හිතට දැනුනෙ. ඔබේ ගවේෂණ ය මගේ උනන්දව වැඩි කලා. 🙏🙏🙏🙏
ඔඛත් ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය සොයා දෙනවට ඛෝහෝම පින් තෙරුවන් සරණයි
හරිම ආඩම්බරයක් දැනෙනවා බෝහෝ තුති ඔබට 🙏❤❤❤❤
ඔබට ගොඩාක් පින් පුතා.මේ දේවල් බලන්න සැලැස්සුවාට.
@lankaorlando3372