ඇත්තටම සොරි ඩිලා..හිනානොවී සීන් එකේ ඉන්නම බැලුවා.සොරි බ්රෝ..මං මහ තිරිසනෙක් 🤧👈
අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගන්න ඩිලාන් සේනානායක 🤣💔
නක්කලේ දැම්මත් ඔයා ඒක සුපිරියටම වින්දා ඒක නෑ කියන්න බෑ😂😂
සමහර චරිත තියනවා කොහොම දැක්කත් එන්නේ එකම හැගීම....... 😂😂😂😂
සර් ට රොමෑන්ටික් වෙන්න බෑ ඒත් උත්සහය අගය කරන්න ඕන. 😂💓
2:30 න් පස්සෙ හිනා යනවා යකෝ😹😹😹
මෙකවත් අපි හිනා නොවී රොමෑන්ටික් විදියට බලමුත😂
හේතුවක් දන්නෑ මට මේක දැක්කත් හිනා යනවනේ ඩිලාන් අයියේ🥲😪
4:07 ගුලි කාපු වගේ හිනා වෙන්නේ.... ( සැපයි - සනීපයි - රමණීයයි ) :face-green-smiling::face-blue-smiling:
දැන් පිස්සෙක් වගෙ හිනා වෙන්න😂
අනේ ඒක බලද්දී හිනා යනවනේ
අඩෝ ඇයි දන්නෑ හිනා යනවනේ 😂
Ammo aiyage romance 😁😁😁
හරි එහෙනම් ඒකත් හරි, Wedding එක ලගයි 🤣
මට හිනා
අම්මෝ එ feeling එක ❤️🤣
ඔයානම්ම්ම්ම්ම්..... මාරයි අප්පා....😌❤💯💥
@1:57 🎉🎉🎉 කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට අළුත් බේසම් 😅😂
Eka patta dilan ayiya vidio eka baluwa..
@sachininavoda5664