මෙහි එන සමහර ගී අලුතින් එකතු කළ ඒවාත් තිබෙන බව මට හිතෙනවා. කපුගේ ගයන දවසක් පැල නැති හේනේ ගීය,, එකක්.ඒවගේම නන්දා මාලනිය ගයන චන්ද්‍ර මඩුළු යට සුරංගනාවන් ගීතය අවසාන අන්තරා කොටස නොගයා අලුතින් පටිගත කලේ උතුරේ ත්‍රස්තවාදීන් ට එරෙහිව මානුෂීය මෙහෙයුම ආරම්භ වීමට ටික කලකට පෙර. එම ගීතයේ අවසන් අන්තරා කොටස වන්නේ,, "" දූ අල්ලන්නට හැන්දෑ යාමේ මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු වීර දුවේ මා බිය නොවන්නේ සිහල ලෙයයි නුඹ සිරුරෙ දුවන්නේ "".. නන්දා මාලනිය ගැන මෙනිසා දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතේ ඇසිදිසි මානය කොලම ලියූ විශිෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා විවේචනය කර තිබුණා මට මතකයි.. එදවස බන්දුල පද්මකුමාර වැනි අය ජාතික ගීය දෙමළෙන් කියන්නට අවසර දියයුතු බවට පුවත් පත් ඔස්සේ විශාල සටනක් ගෙන ගියා... නන්දා මාලනිය පැවසුවේ ද ""මේ සිංහල අපගේ රටයි "" ගීය එදා ගැයීම ගැන අද කණගාටු වන බවකි.. ඒ අනුසාරයෙන් මට සිතෙන්නෙ චන්ද්‍ර මඩුළු යට ගීතයේ අවසන් අන්තරා කොටස නොගයා ඇත්තේද ඉහත අයුරින් මනස වෙනස් වූ නිසාවෙනි... වරදවා වටහා නොගන්න..මේ මම හිතන දකින ආකාරයයි...
ආරාධනා ගී දැහැන 80 දශකයේ....මතක විදිහට මහජන බැංකුවේ අනුග්‍රහයෙන් සෙනසුරාදා රෑ 7 ගුවන්ගත උනා වගේ මතකයක් තියෙනවා....මා වැරදි නම් නිවරදි කරනු මැනවි.....මතක ඇති සහෘදයෙකු......
රස කිළිටි නොකළ ගී ! හරියට භාවනාවක් වගේ !
I greatly appreciate your efforts ❤ in bringing these choice song collections to everyone, especially those of us who live in many lands outside Lanka.👏💐
භාවනාවක් ❤️❤️
මම මගේ අතීතය සිහිපත් කළා.. හිත කිති කවන සුළු බවක් දැනෙනවා.. සත්‍ය වශයෙන්ම භාවනාවක් ... අනේ මන්දා හෙල ගී කෙක අස් වැද්දූ බොහෝ විශිෂ්ඨ ගායක ගායිකාවන් මෙලොවින් සමුගෙන..ඉතිරිව ඇත්තේ කිහිප දෙනෙක්... මෙවන් නොමියෙන හඩවල් ආයෙත් බිහිවෙයි ද?. මෙවන් පදමාලාවන් කාගේ හදවතේ අළුතින් උපදෙයිද??. සදාතනික රසයක් ඉතිරි කල මේ ඉහළ පරම්පරාවට සැමදා ගෞරවය පුදමි...
Podi kale idan asaven ahapu program ekak navata asanna labeema apamana sathutak. Thanks lot
Very nice Thx a lot Radio ceylon
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුණු ඔබෙ සුසුමන් සෙමෙන් විත් මගෙ සවනත පාරයි...
❤❤❤ හිත නිවෙනව මේ වගේ සින්දු ඇහෙනකොට.
It's a great pleasure to listen to these songs which brings me the memories that go back to my past. Thank u who created this collection
අවුරුදු 35 කට එහා මතකයකට ගියා. අම්මගේ ඔඩොක්කුවේ නිදාගෙන මේ වැඩසටහන ඇහුවේ. මාව එතැනට ගෙන ගියා මේ මොහොතේ. හරිම ආදරනීයයි තාත්විකයි අමරණීයයි......
සියලුමදෙ දාන්න කතා කරන වත් එක්ක
🎉❤🎉....සුමිහිරි අගෙ ඇති ගිත...🎉❤🎉...
Mavg geta දැමීම mht prnke
Hitha nivena sindu tikak🎉❤🎉❤😊
ගුවන් විදුලි පැරණි රසාංග සියලූම ගීත එකතුව: https://bit.ly/RadioCeylonOldSongs එක දිගට ග්‍රැමෝෆෝන් ගීත අහන්න කැමති අයට: https://bit.ly/SrilankanGramophoneSongs
Thanks machn 😍🖤
@freetube77