@ManojSameera-it8zb

කිංස්ලී කවදාවත් දිරන්නෑ කොස්ලී වගේ❤
එපාවෙන්නෑ එල්විස් ප්‍රෙස්ලී වගේ❤
පරන උනත් අසම සමයි බෲස්ලී වගේ❤

@mudithagihan9642

රොෂාන් අයියා  කින්ස්ලි ලොක්කා පරන සිංදු උඩට ගන්නවා  💗😍🙏🙏🙏

@gayan9264

ෆැලැෂ් බැක් එකේ බුස්ලි වගේ කිංස්ලී...මල් සිංදු අතර අතිශයින් ප්‍රථම වතාවට උදාර කම එදා මෙදා  තුර නම රුකගත් 🦸 ❤🎉 🦸‍♀️ වීරයා ❤

@WittyShotsXD

පොඩි කාලේ van එකක් උඩ නැගගෙන පිස්සුවෙන් බලන් හිටියා Kingsley , Stage එකේ ඉදන් සින්දු කියද්දී වටෙන්ම සද්දේ ඇහෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව ! ❤ මගේ පොඩි කාලේ ලස්සන කරපු Flashback. ✨❤️

@SasandaRavishan

දෙහි මලක් වගේ… - දෙහි මලක් වගේ හැගේ ඔබත් සිප ගත්තම සුවද නොදැනෙනා…..
දෙහි මලක් වගේ දැනෙයි ඔබත් දුර උන්නම සුවද ගෙන එනා…
දෙහි මලක් වගේ හැගේ ඔබත් සිප ගත්තම සුවද නොදැනෙනා…..
දෙහි මලක් වගේ දැනෙයි ඔබත් දුර උන්නම සුවද ගෙන එනා…

දුක දෙකට බෙදා එකට ඉදිමු කියා ලං උනා…
ඔබ දුරක ගියා මගේ සතුට අරන් වෙන් උනා..
දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලං උනා…
දුර යන්න යන්න ඔබේ සුවද තවත් ලං උනා…

දෙහි මලක් වගේ.. හැගේ ඔබත් සිප ගත්තම සුවද නොදැනෙනා…..
දෙහි මලක් වගේ… දැනෙයි ඔබත් දුර උන්නම සුවද ගෙන එනා…
💔💔💔💔💔💔💔💔💔💔💔

@chamothchamoth8593

Flashback මේ තැනට ගේන්න මහන්සි වෙච්ච කෙනෙක් කිංස්ලි ❤️

@lakmaldakumpitiya

Good job flashback දීර්ඝ ආයුශ කීන්ස්ලි අයියේ බුදු සරණයි #lakmal_dakumpitiya official youtube ❤

@SadeepaMadushan-sy2bn

Flashback  පිස්සුවක් බැකින් නම් ❤❤

@Shan_ms

බර අවියක් ❤

@dushanfonseka9444

Kingsly aiye oyata ayusha boho wewa ❤❤❤

@KavindaNayanajith-p9r

නාලක අතන ඉදන් අච්චර රෝලින් ටිකක් දෙනව මුන් එතනට අල්ලන්නෙම නෑනි 😒

@YasanthaDeshapriya

Kingsly King Thma Flash Back Thathek Wage Band Ekata👑👑👑❤

@indunilsampath6419

Flashback නම් Kingsly......❤

@pasindu7890

Kinssli aiya den tikk amaruwen kiyanne sinndu pattama gemak ❤❤❤

@dileeshnishshanka6660

0:18 ඒ පටන් ගැන්ම❤

@Jezry1988

Kingsley ayyage jothi nonstop thmai tv 1k dunne meka live dunne na

@SathsiduPrabodh

අවුරුදු සීයකිනැහුවත් හිතටම වදින නන්ස්ටොප් ❤️🥺

@sandunsandaruwan6761

Flashback  kiyanna භාවනා wak wage ❤❤❤❤❤❤❤

@niranjankumara5005

Super ❤kingliy.අයියා 😊

@sunethajantha1493

ඔක්ටපෑඩ් එකක් ply  කරනවද කියල ඇහෙන්නෙම නැ 😊 flashback  ඉතින් සවුන්ඩ් විතරයි සද්දෙට ඇහෙන්නේ