Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
1062いいね 15374回再生

Wilasithawi (විලාසිතාවී) - Rusiru Kalhara (Official Music Video)

Wilasithawi (විලාසිතාවී) - Rusiru Kalhara (Official Music Video)

Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic

♪ Director - Kasun Madushanka
♪ Artist - Rusiru Kalhara
♪ Music - ‪@PrageethPereraMusic‬
♪ Lyrics - ‪@HarshanaKPerera‬
♪ Music Label - Desawana Music
♪ Editor, Colourist - ‪@MrPravish‬
♪ Dop - Thisum Gunathilaka
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madhu
♪ Cast - Shashi Anjelina, Sehan Dananjaya

♪Stream the Full Song Here♪
Link: SOON

♪Song Lyrics:
ආදරයදී තුරුල් වී ලග ඉන්න මගේ
ප්‍රේමෙන් නොයා ඉගිල්ලී
ගම්බද විලා සිතා වී
මගෙ පැලේ රැදේවී
මට මනාලියක් වී

ලෙලෙන තාලයට ඔයා හැඩම සාරියට තමා
මායාවී ද වශී වී
පෙනෙන හීනවල ඔයා මැවෙන වාර තියනවා
දවසක් නෑර බලාවී

කෝමලිත ලතාවේ පා තියන රටාවේ
අසමත් නැති රසවත් වැඩි හැඩ තල තිබුනා බදේ
රූපයට මුලාවේ ලෝකයම කතාවේ
හිතවත් ඇති කවුරුත් නැති මේ හිත ඔබට බැදේ

පාසලබ සලාවේ ඈ මලකි නුරාවේ
සිපගන්නට පමනක් නොව ලන් වුනෙ ඔබට ලදේ
මේ නිහඩ කතාවේ ආව දුර දී ආලේ
වෙනසක් නැති අදටත් හිමි ආසම සතුට තියේ

▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
#DesawanaTV #DesawanaRemix #NewSong2023 #KasunMadushankaVideos #mrpravish #prageethperera #harshanakperera

コメント