Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
0いいね 199430回再生

Trip Eka Pandarin (LYRICS) ට්‍රිප් එක පාන්දරින් | Dinuli Damsandi | Lyrics Video

Trip eka pandarin lyrics video 💫 "ට්‍රිප් එක පාන්දරින්"

🌟 මේවගේ තවත් වීඩියෝ බලන්න 👉‪@ලyrics‬ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න!

✅ Original Music Video:    • Dinuli Damsandi - Trip Eka Pandarin (...  

♬ Lyrics ♬
නෑදෑයෝ හා මගේ යාළුවෝ ආවා
නෑ නෑ නෑ දැන් ඉතින් විනෝදයේ සීමා
ලස්සන ලයිට් දමා බස් එක ආවා
කෝ මේ නඩේගුරා කස්තුරි මාමා
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

අයියගෙ ඩොල්කි රබන් පිටිපස්සේ සීට් එකේ
අක්කලා සින්දු කියයි අප්පුඩියයි ආච්චිගේ
ඇල්ලට වැල්ලවායෙ පාරට දැම්මා වාගේ
සීතල වෙනස් වෙලා ලොකු අම්මා හාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

දහ අට වංගු නවං මහියංගණ පාරේ
එනවා නුවර බලන්නට උඩරට කන්දේ
කොළඹට යනවා අපී කුළුණට නගිමු අපී
බල බල නගරෙ හැටී මල්ලිට නෑ කාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

♪ Vocals - Dinuli Damsandi
♪ Lyrics - Lasitha Jayaneththi Arachchige
♪ Music - Dilshan L Silva

💠 Thanks for watching! Like for more!

--------------------------------------------------------------------------------------------------------

© Copyright Disclaimer: 𝑨𝒍𝒍 𝒕𝒉𝒆 𝒄𝒓𝒆𝒅𝒊𝒕𝒔 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 𝑹𝒆𝒔𝒑𝒆𝒄𝒕𝒊𝒗𝒆 𝑶𝒘𝒏𝒆𝒓𝒔!!! 𝑰 𝒅𝒐𝒏'𝒕 𝒐𝒘𝒏 𝒂𝒏𝒚 𝒐𝒇 𝒕𝒉𝒊𝒔 𝒂𝒏𝒅 𝒕𝒉𝒊𝒔 𝒊𝒔 𝒋𝒖𝒔𝒕 𝒇𝒐𝒓 𝒕𝒉𝒆 𝒆𝒏𝒕𝒆𝒓𝒕𝒂𝒊𝒏𝒎𝒆𝒏𝒕 𝒑𝒖𝒓𝒑𝒐𝒔𝒆 𝒐𝒏𝒍𝒚. 𝑷𝒍𝒆𝒂𝒔𝒆 𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕 imlahiru21@gmail.com 𝑰𝒇 𝒚𝒐𝒖'𝒗𝒆 𝒈𝒐𝒕 𝒂𝒏𝒚 𝒎𝒂𝒕𝒕𝒆𝒓𝒔 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒊𝒔 𝒗𝒊𝒅𝒆𝒐 𝒂𝒏𝒅 𝒊𝒕 𝒘𝒊𝒍𝒍 𝒃𝒆 𝒓𝒆𝒎𝒐𝒗𝒆𝒅 𝒊𝒎𝒎𝒆𝒅𝒊𝒂𝒕𝒆𝒍𝒚. 𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖!

--------------------------------------------------------------------------------------------------------

#trendingsong #tripekapandarin #dinulidamsandi #Lassanalightdamabusekaawasong #sinhalasongs #newmusic #newsinhalasongs

コメント