Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
9いいね 305回再生

Whatsapp status | Maria - මරීයා | Radeesh Vandebona

මා නෙතු ඔබ සොයයි...

මේ යාමයේ ශෘංගාරියේ...
මා හිත චංචලයි මේ රාත්‍රියේ...
ඔබ නැති පැයේ....
මගෙ හීනේ මේ-ඔබ මාගේ නේ....
සිහිනේ හමුවී-ඉමු ලං වෙලා..
මරියා මරියා මරියා...
සිහිනේ තරු කුමරියේ..
මරියා මරියා මරියා...
සිහිනේ හිමි කුමරියේ...

♥ ♥ ♥ ♥ ♥


බැඳී සිත නුඹ වෙත ලඳුනේ..

වෙලීගත නුඹගේ පහසේ...
සුවවිඳිමු ප්‍රේමේ ලොවටත් රහසේ...
බැඳී සිත නුඹ වෙත ලඳුනේ..
වෙලීගත නුඹගේ පහසේ...
සුවවිඳිමු ප්‍රේමේ ලොවටත් රහසේ...
මගෙ හීනේ මේ-ඔබ මාගේ නේ...
සිහිනේ හමුවී-ඉමු ලංවෙලා...
මරියා මරියා මරියා...
සිහිනේ තරු කුමරියේ..
මරියා මරියා මරියා...
සිහිනේ හිමි කුමරියේ...

♥ ♥ ♥ ♥ ♥


සලෙල රුව ඇඳි මා මනසේ...

පියවි ලොව හමුවනු කෙලෙසේ..
විගස එනු මැන රැකගමි..පනසේ..
සලෙල රුව ඇඳි මා මනසේ...
පියවි ලොව හමුවනු කෙලෙසේ..
විගස එනු මැන රැකගමි..පනසේ..
මගෙ හීනේ මේ-ඔබ මාගේ නේ
සිහිනේ හමුවී-ඉමු ලංවෙලා...
මා නෙතු ඔබ සොයයි...
මේ යාමයේ ශෘංගාරියේ....
මා හිත චංචලයි...
මේ රාත්‍රියේ....
ඔබ නැති පැයේ...
මගෙ හීනේ මේ-ඔබ මාගේ නේ...
සිහිනේ හමුවී-ඉමු ලංවෙලා..
මරියා මරියා මරියා...
සිහිනේ තරු කුමරියේ..
මරියා මරියා මරියා...
සිහිනේ හිමි කුමරියේ...


Artists Radeesh Vandebona

Thank You for watching 🙏

Thank For You'r Watching
Special Thank copyright Song / Image / Video Clip

Like Facebook || www.facebook.com/ThreeThal-107058998284553/

Subescibe ||    / @threethal  


#status
#ThreeThal
#Whatsapp

コメント