MP3 - soundcloud.com/sahan-liyanage-1/mathakaida-ada-waa…
A little something for You❣
Cover Version for Song "මතකයිද අද වාගෙ...." by Meena Prasadini.
Here,All Credit Goes to Authentic Artists Behind The Orginal Song
Cover Version -
Artist - Sahan Liyanage
Music Rearrangements - Sahan Liyanage (Liya9nz Studio)
Mixing And Mastering - Sahan Liyanage (Liya9nz Studio)
Video Production - Ravindu Adhikari ( Hello Productions)
Connect with SAHAN LIYANAGE on ;
Facebook : www.facebook.com/sahan.liyana...
Instagram : www.instagram.com/sahan.li/?h...
Connect with Ravindu Sachiththa (Lyrics Video) on ;
Facebook :www.facebook.com/ravindu.adikari
Instagram : www.instagram.com/__ravi_boy_...
මතකයිද අද වාගේ
දින ගැන්න ඒ කාලේ
ලං වෙන්න පෙරමග බලා
ඒ මැව්ව හැම හීන
ගානේම ඉටුවීලා
අපි ආදරෙන් ජය ලබා...
මගේ දිවියේ මට ලැබුනූ
වටිනාම තිළිණේ ඔයා
මගේ දිවියේ මට ලැබුනූ
වටිනාම තිළිණේ ඔයා
ඒ බව දැනුනා දැනුනා මගේ ලෝකේ
ඔබ කියලා...
ඉහිරූ සිතිවිලි මාගේ
එකිනෙක අමුණා ගෙත්තම් කලා
ඔය රූ දසුනකි මාගේ
හදවත පතුලේ සිත්තම් කලා
අද ඔය දෑස මාගේ වෙලා
දිවිය පුරා... දිවිය පුරා...
දිවිය පුරා.....
コメント