Artist: Ruwan Chamara
Lyrics: Prasanna Kumara Dammalage
Music: Hashan Thilina
All rights and credits go to respective owners/artists.
If you need to change this content in any format, including corrections to the description, artists, or lyrics, or to remove this from the channel (if you are the copyright owner), please contact us before reporting the page and we will get back to you as soon as possible. (asan.music8792@gmail.com)
...............................................................................................................
අසං MUSIC YouTube අඩවිය Subscribe කරන්න අමතක කරන්නත් එපා.
Don't forget to follow us and Subscribe @අසං MUSIC on YouTube
Lyrics -
අවසන් වෙලා මියුරු ඒ පෙම් කතා
හැමදාමත් මිමිණූ රෑ දිවා
නුඹ වෙන්වෙලා මේ හිතේ දුක තියා
කවදාවත් නොහිතූ ලෙසක මා
නොවෙනස් වූව මේ ලොවේ
කිසිවක් නොවුන මුත් නුඹේ
බෑ අදහන්න ඔය හිතේ - මට වෙනස මේ
ඉරණම්කාරී කියා මගේ
නුඹ ඇවිදින් ජීවිතයට මේ
මනරම් ඒ මැවු හීන හිතේ
අද කඳුලින් මැකුණාට මෙසේ//
හිසේ අත තියාලා සපත කල හැටී
සදාකල්ම ඉන්නා බව ළඟින්
හිතේ නුඹ තියා මා එතැන හිඳ රැඳී
බොහෝ පෙරුම් පිරුවා අප නමින්
නොවෙනස් වූව මේ ලොවේ
කිසිවක් නොවුන මුත් නුඹේ
බෑ අදහන්න ඔය හිතේ - මට වෙනස මේ
ඉරණම්කාරී කියා මගේ
නුඹ ඇවිදින් ජීවිතයට මේ
මනරම් ඒ මැවු හීන හිතේ
අද කඳුලින් මැකුණාට මෙසේ//
නුඹේ ඔය සිනා හා අතීතයට වී
හදේ සුසුම් නගනා තනිකමින්
කෙසේ මිදෙනුදෝ මා හිතාගනු බැරී
අපේ ඇසුර දුන් මේ හිමිකමින්
නොවෙනස් වූව මේ ලොවේ
කිසිවක් නොවුන මුත් නුඹේ
#iranamkari #lyricsvideo #ruwanchamara_naadatv
බෑ අදහන්න ඔය හිතේ - මට වෙනස මේ
ඉරණම්කාරී කියා මගේ
නුඹ ඇවිදින් ජීවිතයට මේ
මනරම් ඒ මැවු හීන හිතේ
අද කඳුලින් මැකුණාට මෙසේ//
コメント