Genath Wasanthaya (ගෙනත් වසන්තය)
මේ ගීතයේ මා මුලින්ම නිර්මාණය කළේ තනුවයි.වැඩි වශයෙන් අප සිදුකරන්නේ ලැබෙන පදමාලාවට ගැලපෙන තනුවක් නිර්මාණය කිර්‍ර්මයි.මුලින් තනුව හැදූපසු පදරචකයාට එහි හැඩතල,යති,හා අලංකාර කෙරෙන තැන් හදුනාගැනීමේ පහසුව තකා මා සිරිතක් ලෙස "තාවකාලික" පදමාලාවක් ඊට යොදනවා.හැබැයි මේ ගීතය එහෙම නෙවෙයි.
මගේ කණිටු පුත් චිරාත්ගේ ඉල්ලීමට අනුව මෙය මා අතින් නිමැවුනේ පසුගිය "කෝවිඩ් වසංගතය" සමයේ නිවාස අඩස්සියට පත්ව සිටියදීයි. ඉතින් මම ඔහේ ඉන්න ගමන් තරමක උත්සාහහයක් අරගෙන මේකට ගැලපෙන සරළ පදවැලක් ලිව්වා.මට හිතුනා ඒක හොදයි කියල.
ඉතින් චිරාත් පුතාත් ඒක බොහෝම උනන්දුවෙන් පුහුණු වී හොදින් ගායනා කළා.
Vocals: Chirath Weerasinghe
Lyrics, Melody & Music : Dr Rohana Weerasinghe
Music Track Recorded, Mixed & Mastered: Sandaru Gamage @ SAGE Studioz
Concept, Screenplay, Editor, Colorist & Director: Pramod Rathnayake
Assistant Director: Dumindra Ridmi
Producer: Chirath Weerasinghe
Production Manager: Shanika Chandrasiri
Cinematography: Buddhika Premachandra
Camera Assistant: Indunil Maduranga
2 nd Camera Assistant: Kusumpriya Rajapaksha
Title Designer: Tharindu Dhananjaya
Art Director: Punsiri Rathnayake
Drone: Pramudika Dilshan Galappaththi, Ravindu Poojan & Tharindu Ranathunga
Cast
Lakshika Vidurangi
Pramod Rathnayake
Punsiri Rathnayake
Shamindika Nishadhi
Saheli Tharulya Pathirana (Child Actress)
U.W.A.S Jayanath
Dexter (Dog Actor)
コメント