Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
530いいね 18614回再生

Kirilliyak Wiya (කිරිල්ලියක් විය ) - Lakmini Udawatta, Sunil Rathnayake | Cover

Kirilliyak Wiya (කිරිල්ලියක් විය ) - Lakmini Udawatta, Sunil Rathnayake | Cover

ටෙලිනාට්‍යකරණයේ පුරෝගාමීන් වූ ටෙලිවීව් ආයතන අධිපති සුනිල් රත්නායකයන් නිශ්පාදනය කොට ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ කුමාරසිරි අබේකෝන් නිර්මාණය කළ "පොද වැස්සක්" ටෙලිනාට්‍යය විකාශය වූයේ 80 දශකයේ මුල් භාගයේදී .ඒ මා සංගීතවත් කළ 5 වැනි ටෙලිනාට්‍යයයි.සුනිල් රත්නායක අතින්ම රචනාවුනු මේ තේමා ගීතය ගැයූවේ අප අතරින් වියෝවූ විශිෂ්ට ගායනවේදිනී මාලිනී බුලත්සිංහලයි.මේ ගීතය මොනතරම් ජනප්‍රිය වීදැයි යන්නට කදිම සාක්ෂියක් වන්නේ වසර 40 ක් ගතවීත් අද පරපුරේ දක්ෂතම ගායන ශිල්පිනියක වන ලක්මිණි උඩවත්ත යෞවනිය මේ ගීතය ගැයීමට ආශක්ත වීමයි.ඇය තම පාසැල් සමයේ සිට ගායනයට දක්වන විශිෂ්ට දක්ෂතා මා හොදින් හදුනන බැවින් මේ ප්‍රතිනිර්මාණයේ ආකර්ශනීය නිමාව පිළිබඳව මට හොද විශ්වාසයක් තිබුනා. එය එසේම ඉටුවීමට උපරිමයෙන් දායකවූ නව සංගීත සංයෝජක සුගත් අසංක හෙට්ටිආරච්චිටත් සෞන්දර්යාත්මක රූපරචනය නිර්මාණය කළ රංග හේරත්ටත් මගේ කෘතවේදීත්වය පුදකරනවා.

Song: Kirilliyak Wiya
Original Artiste: Visharad Malini Bulathsinhala
Lyrics: Sunil Rathnayake
Melody: Dr. Rohana Weerasinghe
New Music Arrangement & Track: Sugath Hettiarachchi
Voice Recorded: Chirath Weerasinghe @ROW Music Studio
Mixed & Mastered: Sandaru Gamage @Sage Studios

Editor: Nalaka Dayanath
Video Director: Ranga Herath
Camera: Anuradha Senanayake, Achintha Senanayake
Assistance: Ishani Perera
Makeup: Manukala Fernando

コメント