අපගේ වෛද්‍යවරුන් , හෙද නිලධාරීන් , ත්‍රිවිධ හමුදාව , සෞඛ්‍ය සේවා නිලධාරීන් , සියලු කාර්‍ය මණ්ඩල නිලධාරින් මේ සියලු දෙනා අපේ විරයන්ය . අපේ ජිඉවිත ආරක්ෂා කරගැනීම සදහා ඔව්න්ගේ ජීවිත අවදානමට තබා කටයුතු කරන මොවුන්ට මෙම අභියෝගයට මුහුණ දීමට අපගේ උපරිම සහයෝගය ලබාදෙමු . මෙම ව්‍යසනයෙන් රට බේරාගන්නට ඔව්න්ට සියලු ධෛර්ය ශක්තිය ලැබේවා !
අප සැම එක්ව අපගේ දේශය සුවපත් කරගනිමු !
Our Doctors, Nurses, forces and defense, who working on health and all essential services are pillars of our lives in today. They dedicates their all for us.
Lets together all. Stay home - Stay safe Future will be clean with protect hands !
Song | Mama Obata Adarey ( Leave Corona )
Artist | THILINA R Ft RIDMAVI Anthony
Composer | Thilina Ruhunage ( Music & Melody )
Lyrics | Rachithaa Wakista
Vfx | Thush @ Favorite ( Voizy )
Apple Music | music.apple.com/lk/album/mama-obata-adarey-feat-ri…
Spotify | open.spotify.com/album/1nRl4wLv4TPlWIvevB1NkF
Tidal | listen.tidal.com/album/141295561/track/141295562
Google Play | play.google.com/store/music/album/Thilina_Ruhunage…
Deezer | www.deezer.com/en/track/959544272
Lyrics Of The Song
============================================================
මම ඔබට ආදරෙයි
මගෙ රටට ආදරෙයි
හෙට දිනට ආදරෙයි
මම මටම ආදරෙයි....
ඔබ මටත් ආදරෙයි
ඔබෙ රටට ආදරෙයි
හෙට දිනට ආදරෙයි
ඔබ ඔබට ආදරෙයි.....
යුතුකමට බැදෙමු
නීතියට නැමෙමු
හෙට දවස හදමු
අපි රැකෙමු - රකිමු...
නුවණැසින් දකිමු
සම සිතින් සිතමු
අරමුණක රැදෙමු
රට රකිමු- රැකෙමු...
#LeaveCorona #TogetherWeCan #THILINAR #Ridmavi
[ THILINA R ] Creation & Voizy Music Production 2020
-------------------------------------------------------------------------------------------------------------
Stay connected with us for more Entertainment
▶ Subscribe [ VOIZY ]: bit.ly/SubscribeVoizy
▶ Like us on Facebook: bit.ly/Voizyfacebook
▶ Follow us on Instagram: bit.ly/Voizyinstagram
🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited to be re published on any YouTube channel or web site without prior approval from Voizy Music to Audio channel or web take down.
Copyright | Thilina Ruhunage & Rachithaa Wakista
Performing Right | Thilina Ruhunage & Ridmavi Anthony
All Rights Received by ℗ © Voizy Universe ( Pvt ) Ltd / Voizy Music™ 202
コメント