Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
358いいね 6915回再生

'බලය ලබාගන්නා ක්‍රමය - ශුද්ධාත්ම බෞතීස්මය' with Pastor Amantha Wijesuriya

'බලය ලබාගන්නා ක්‍රමය - ශුද්ධාත්ම බෞතීස්මය

'බලය' ලබා ගැනීමට මනුෂ්‍යයන් ලෙස සියල්ලෝම කැමැත්තක් දක්වයි. කුමන බලයක් ඔබ සතු වුවද, ජයග්‍රාහී ජීවිතයක් ලබා ගැනීමට බලය තිබීම අනිවාර්‍ය. නැතිනම් ඔබට සාර්ථක කිතුණුවෙක් විය නොහැකිය. එසේ නම් බලය නොමැති පරාජිත කිතුණුවනුත් සිටිය හැකිද? එසේ වන්නේ ඇයි? සැබවින්ම 'බලය' යන්නේ අර්ථය කුමක්ද? බලයේ මූලාශ්‍රය කුමක්ද? සභාව බලය ලබා ගැනීමේ ක්‍රමය කුමක්ද? බලය ලබා ගැනීමෙන් පසුව ඔබට ඇති ප්‍රතිලාභ මොනවාද ? යන කාරණා සම්බන්ධයෙන් සැබැ එළිදරව්වන් ඔබ වෙත මෙම සම්පූර්ණ දේශනය ඔස්සේ නිරාවරණය වේ.

ජයග්‍රාහී ජීවිතයකට ඔබ මේ සියල්ල දැන ගත යුතුමය! නොපමාව බලන්න! ජයග්‍රාහී ජීවිතයකට ඇතුල් වන්න !
#prophetjeromefernando #miracledome #prophetic
CLICK THE 'SUBSCRIBE BUTTON' on the bottom right corner of the video.

Become a partner with Prophet Jerome Fernando by clicking this link
www.prophetjerome.com/​​​​​​​​

Download the Glorious TV app for your daily Inspiration
www.bit.ly/GloriousTV​​​​​​​​

Follow us on Social Media for new updates
Instagram - / prophetjeromefernando
Facebook - / prophetjeromefernando
Twitter - / prophet_jerome

#prophetjeromefernando #sundayservice #miracledome #bibleteaching​​​​​​​​ #prophetic #healing #faith #favour​​​​​​​​ #global​​​​​​​​ #Jesus​​​​​​​​ #God​​​​​​​​ #shiningstar​​​​​​​​ #GloriousNews​​​​​​​​ #GloriousFM​​​​​​​​ #GloriousChurch

Copyright Statement
*
Copyright 2023 - All material, video, imagery, audio, brand logos and brand names are subject to copyrights owned by PJFM Trust and PJFM Global. Any reproduction or republication of all or part of this video or image without explicit written permission is expressly prohibited.

コメント