#housemeet #mollipothana #kanthale #srilanka @ashan_mj
Vlog 012 : කන්තලේ මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 💛
කොරෝනා ප්‍රශ්නයි තව ආපු එක එක ප්‍රශ්න හින්දා 2019 න් පස්සෙ 2024 මේ අවුරුද්දෙ තමයි ආපහු House meet තිබුනේ.
ශක්ති 💙
ප්‍රගති ❤️
දීප්ති 💛
විදිහට නිවාස තුනකට බෙදිලා, කණ්ඩායමක් විදිහට එකට එකතු වෙලා, මහන්සි වෙලා නිවාස හදලා, තමන්ගෙ නිවාසෙ දක්ෂ ළමයි තරගවලට ඉදිරිපත් කරලා, නිවාස අතර තරග ගනනාවකින් පස්සෙ, මෙදා පාර සමස්ත ජයග්‍රහණය ප්‍රගති ❤️ නිවාසයට හිමි උනා. ඉතින්, ජය පරාජය සමව බෙදාහදාගෙන මේ පාර නිවාසාන්තර ක්‍රීඩා උළෙල සාර්ථකව, සතුටින් අවසන් උනා.
Thank you 💛
コメント