පොලොන්නරුවට සහ අවට දිස්ත්‍රික් වලට ඇදහැලෙන අධික වර්ෂාපතනය නිසා පරාක්‍රම සමුද්‍රය පිටාර මට්ටමට පැමිණ ඇති නිසා පාලක මණ්ඩලය විසින් තිරනය කර දොර දහයෙන් දහයම විවෘත කර ඇත.
コメント