Sinhala Songs | Aradhanawan Ayachanawan (ආරාධනාවන්) - Shirley Waijayantha | Lyrics
📻 ඔබේ සිත්ගත් ස්වර්ණමය ගී පද රසවිඳින්න එකතු වන්න ⭐ : / @lkradioeka
🎀 You May Also Like -
📻 Maw Guna Gee | හොඳම මව් ගුණ ගී : • Maw Guna Gee | හොඳම මව් ගුණ ගී | Sinh...
📻 සුනිල් එදිරිසිංහ සිත නිවන ගී මියැසිය : • Sinhala Songs | Sunil Edirisinghe Son...
📻 2023 වසරේ ජනප්‍රියම ගී එකතුව : • Best of 2023 | Sinhala Songs | Athula...
📻 Deshabhimani Gee | දේශාභිමානී ගී : • Deshabhimani Gee | දේශාභිමානී ගී | Si...
ආරාධනාවන් ආයාචනාවන්
පිළිගන්නවා නම් මාගේ සිතේ
නොලසා කියන්නම්
දෙසවන් යොමයි නම්
මා ආදරේ..
ගිළිහී ගියාදෙන් කුසුමක් විලාසෙන්
පිපි මල් විලේ සුවඳක් ලෙසින්
හිමි වේදනාවන් සිත් හි රඳන්නම්
මා ආදරේ..
ආරාධනාවන් ආයාචනාවන්
පිළිගන්නවා නම් මාගේ සිතේ
නොලසා කියන්නම්
දෙසවන් යොමයි නම්
මා ආදරේ..
සඳ තාරකාවන් සැංගී සිනාසෙයි
සරදම් ලෙසින් දෝ මටදැයි සිතේ
හිමි වේදනාවන් සිත් හි රඳන්නම්
නොසිතූ ලෙසින්
ආරාධනාවන් ආයාචනාවන්
පිළිගන්නවා නම් මාගේ සිතේ
නොලසා කියන්නම්
දෙසවන් යොමයි නම්
මා ආදරේ..
#RadioEka #sinhalasongs #sinhalalyrics
コメント