Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
39いいね 1335回再生

Amanda Perera - Bala Bala Unna | බලා බලා උන්නා (Lyrics Video)

Artist: Amanda Perera
Lyrics: Roshan Wickramasinghe
Music: Amila Muthugala

All rights and credits go to respective owners/artists.
If you need to change this content in any format, including corrections to the description, artists, or lyrics, or to remove this from the channel (if you are the copyright owner), please contact us before reporting the page and we will get back to you as soon as possible. (asan.music8792@gmail.com)
...............................................................................................................
අසං MUSIC YouTube අඩවිය Subscribe කරන්න අමතක කරන්නත් එපා.
Don't forget to follow us and Subscribe @අසං MUSIC on YouTube

~ Lyrics ~

දෑස මගේ අල්ලා
හිත කවුද හෙමින් හොල්ලා
ඔබ දැක්ක දිනේ එහෙම වුනේ
ඇහෙන් කොනෙන් බැලුවේ
ඔබ කවුද නෑනේ දන්නේ
ඒ වුනත් ඉතින් තාමත් හිතෙන්
බලා බලා බලා බලා උන්නා////

මේ වාගේ මේ කාලේ
ඉන්නෙ ඇයිද තාම දුරින් ලං නොවී
රෑ අහසේ තරු රාෂී
කියයි මටත් හොරෙන් ඇවිත් පෙම් හබේ
බලා බලා බලා බලා උන්නා////

නෑ ආයේ ඔබ වාගේ
කෙනෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ
නෑ මාගේ හිත ආයේ
පෙමක් නිසා කලබල වී නටන්නේ
බලා බලා බලා බලා උන්නා////

#balabalaunna #amandabalaunna_naadatv #lyricsvideo

コメント