Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
53いいね 2651回再生

Divi Gamana(දිවි ගමන) - Dr. Rohana Weerasinghe, Ram Govinna

Divi Gamana(දිවි ගමන)
Artist: Dr. Rohana Weerasinghe
Lyrics: Ram Govinna
Melody & Music Composed: Dr Rohana Weerasinghe

මගේ මිතුරෙකු වන සුනිල් විජේමාන්න දිනක් මා හමුවී ඉටුකිරීමට තරමක් 'අසීරු' ඉල්ලීමක් කළා.තනුව හා සංගීතය නිර්මාණය කර ගයා පටිගත කොට රූපරචනයද නිමවා තිබූ කෘතියක පද හා රූපරචනය වෙනස් නොකොට එසේම තිබියදී ඊට ගැලපෙන නව තනුවක් හා සංගීතය නිර්මාණය කොට මවිසින්ම ගයා ඒ රූපරාමුව තුලට ඇතුලත් කරදෙන ලෙසයි. මේ එම අභියෝගයට මගේ සංගීත හා තාක්ෂණික සහකරු සුගත් අසංක හෙට්ටිආරච්චි සමග මා මුහුණ දුන් සැටියි.

Music Track Recorded: Sugath Hettiarachchi @ RoW Music Studio
Voice Recorded: Gayan Perera @ Sage Studioz
Mixed & Mastered: Sandaru Gamage @ Sage Studioz

Video Direction: Kalabhooshana Herbet Nonis
Producer: Bingun Dissanayaka
Video Filming: Roshan Nayantha @ NDS Wedding Studio
Drone Camera: Thilina Yapa @ Y Production

Appearance:
Kalabhooshana Herbet Nonis
Swarna Perera
Menuka Shevon Pinto
Uthpala Amarasinghe
Elders @ Lancigama Home for the elders

Special Thanks:
Russell Pinto
Rev. Sis. Sanjeewani
(Superior, Home for the elders, Lancigama)

コメント