Mage Therima Oya (මගේ තේරීම ඔයා) - Nipun Perera
Subscribe my channel - youtube.com/channel/UCHfk...
Song Lyrics:
මගේ තේරීම ඔයා ඔබෙ තේරීම මෙමා
කාලය ඉකුන් වෙලා දැන් මං පරණ වෙලා
අලුත් අය එනකොට පිවිතේට
මලුත් අරගෙන හිත රවටන්න
ඔයත් අහුවෙනවා ලස්සනට
කලුයි වගේද මං දැන් ඔබට
අත්සන් කලාට ගිවිසුමි වල අපි හිනා වෙලා
හිත්වල ප්‍රේමය අවංක නැන්තන් දුකයි තමා
ඔබට යන්නයි ඕනේ දන්නවා
තව කියන්න දේකුත් තියෙනවා
රාගය ප්‍රේමය හරියට ඔබ හඳුනා ගන්න
නැත්තන් සිදු වෙයි මුලු පිවිතයම විඳවන්න
අලුත් අය එනකොට පිවිතේට
මලුත් අරගෙන හිත රවටන්න
ඔයත් අහුවෙනවා ලස්සනට
කලුයි වගේද මං දැන් ඔබට
යුතුකම් ඉටු කෙරැවන් ඇයි මිනිස්සු වෙනස් වෙලා
අගයක් නැත්තමි කොහොමද ඉන්නේ ලඟට වෙලා
ඔබට යන්නයි ඕනේ දන්නවා
තව කියන්න දේකුත් තියෙනවා
රාගය ප්‍රේමය හරියට ඔබ හඳුනා ගන්න
නැත්තන් සිදු වෙයි මුලු පිවිතයම විඳවන්න
NOTICE :
All Credits Goes To Original Artists.
මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
Thanks for watching ......❤️❤️
Like, Comment & Share ❤️❤️
Subscribe Channel 👉 Mr MUSIC 👈 ❤️
コメント