Artist: Denuwan Kaushaka
Lyrics: Sathyajith Lakmal
Music & Melody: Denuwan Kaushaka
All rights and credits go to respective owners/artists.
If you need to change this content in any format, including corrections to the description, artists, or lyrics, or to remove this from the channel (if you are the copyright owner), please contact us before reporting the page and we will get back to you as soon as possible. (asan.music8792@gmail.com)
...............................................................................................................
අසං MUSIC YouTube අඩවිය Subscribe කරන්න අමතක කරන්නත් එපා.
Don't forget to follow us and Subscribe @අසං MUSIC on YouTube
~Lyrics~
හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරේ කල
මතක අතරේ දැනේනවා මට
ඔබ ලබන්නට බැරි බව
මම හොයපු මවපු හීන පොඩි කර
දිය කර හරිනවා කදුළු විලසට
මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච
පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහැ ගත්ත
වෙන හිතක් ලගට කොහොමත් බෑ ලංවෙන්න
පිදු ආදරේම හැමදාකම සුරකින
මම හොයපු මවපු හීන පොඩි කර
දිය කර හරිනවා කදුළු විලසට
හිත රැවැට්ටුවත් බැහැ මට පව් පුරවන්න
අද ඉන්න තැනක ඔයා හොදින් හිනැහෙන්න
තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න
මේ ජීවිතයම විදවන්නට ඉඩ දෙන්න
මම හොයපු මවපු හීන පොඩි කර
දිය කර හරිනවා කදුළු විලසට
#denuwankaushaka #hithakthibuna #lyricsvideo
コメント