Sinhala Songs | Keena Dam Mitak (කීන දම් මිටක්) - Neela Wickramasinghe , Milton Mallawarachchi | Lyrics
📻 ඔබේ සිත්ගත් ස්වර්ණමය ගී පද රසවිඳින්න එකතු වන්න ⭐ : / @lkradioeka
🎀 You May Also Like -
📻 Maw Guna Gee | හොඳම මව් ගුණ ගී : • Maw Guna Gee | හොඳම මව් ගුණ ගී | Sinh...
📻 සුනිල් එදිරිසිංහ සිත නිවන ගී මියැසිය : • Sinhala Songs | Sunil Edirisinghe Son...
📻 2023 වසරේ ජනප්‍රියම ගී එකතුව : • Best of 2023 | Sinhala Songs | Athula...
📻 Deshabhimani Gee | දේශාභිමානී ගී : • Deshabhimani Gee | දේශාභිමානී ගී | Si...
කීන දං මිටක් කඩන් ආවා
මගෙ නංගෝ
කාටවත් නෙමේ
නගාටයි මේ - ආ නංගෝ
පොඩි කාලේ වාගේ අපි
ඔන්න ඔට්ටුයි කියාලා
හැංගිමුත්තා සොයාලා
හැංගෙමුදෝ අයියේ
පුංචි හීනේ ගෝනි බිල්ලෝ
නංගී අල්ලන් යන්න ඒවී
මං බය නෑනේ
අයියා මා ළඟ ඉන්නේ
තුන්යම රෑ පානේ
ඉරිඟු යායෙන් කිරල ගාලෙන්
කිරි වැදීලා ලා කිරි ගොයමේ
නෑ නෑ අයියේ
ඒ පින මේ ගම්මානේ
සෝවුරු පින් මහිමේ
ගායනය : නීලා වික්‍රමසිංහ සහ මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : සරත් දසනායක
ගී පද : අජන්තා රණසිංහ
සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ 'චංචල රේඛා' චිත්‍රපටයෙනි. (1981)
#RadioEka #sinhalasongs #sinhalalyrics
コメント