Use Headphone 🎧 For Better Experience!
---------------------------------------------------------------------------------------------------------
Lyrics:
රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවා සිහින දකිමින්
මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්
Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5, 6 in ma studio
We don't wave 4 5's just to rock the show
You don't have to do drugs to be a rap star
Listen up you before trying being gangster
You want to know how I do it so lighter
I'll score ma goals like Manchester United
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
🎙️ Centigradz
Artist: Ishan Lantra, Amila Niroshan
Lyrics: Sajith Dilpahan
Melody: Thusith Niroshana
---------------------------------------------------------------------------------------------------------
© Copyright disclaimer
All the credits Goes to Respective Owners!!! I don't own any of this and this is just for the entertainment purpose only. Please contact imlahiru21@gmail.com for any matter about this or for further more information. Thank you!
මෙම ගීතයෙහි සම්පූර්ණ අයිතිය එහි මුල් හිමිකරුවන් සතු වන අතර 💫එය මෙහි පල කිරීමට ඉඩ ලබා දීමට තරම් කාරුණික වීම සම්බන්ධයෙන් මාගේ කෘතඥතාවයද පුද කරමි.🌟 නමුත් මේ සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් (ගීතය ඉවත්කළ යුතු නම්) ඇත්නම් ඒ සම්බන්ධයෙන් imlahiru21@gmail.com ලිපිනයට විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවීම බෙහෙවින් අගය කොට සලකමි.🤍 ඉන්පසු එය ඉතා ඉක්මනින් විසඳා ගැනීමට/ගීතය අයින් කිරීමට කටයුතු සැලසෙනු ඇත. ස්තූතියි! 🙏
---------------------------------------------------------------------------------------------------------
#centigradz
#ranwan_maldam
#Ranwanmaldam_lyrics
#SinhalaLyrics
#SriLankanMusic
#SinhalaSong
#ranwanmaldamLyrics
#SinhalaMusic
#SriLankanSongs
#RomanticSinhalaSong
#centigradz_songs
#NewSinhalaSong
#SinhalaLoveSongs
#SriLankanArtists
#ranwanmaldam
#SinhalaSongs
#SriLankanMusic
#SinhalaLyrics
コメント