Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
34いいね 2995回再生

මා පැතූ දේ කෝ/Lyrics in Sinhala/old music/එච්.ආර් ජෝතිපාල/H R Jothipala/welu music/ma pathu de ko

#Subscribe#Welu music

මා පැතූ දේ කෝ/Lyrics in Sinhala/old music/එච්.ආර් ජෝතිපාල/H R Jothipala/welu music/ma pathu de ko

Song -Lyrics - In Sinhala
මා පැතූ දේ කෝ ....
පාලු වී ලෝකේ
මං මුලා වෙන්නේ ....

මා පැතූ දේ කෝ
පාලු වී ලෝකේ
මං මුලා වෙන්නේ ....

නොසිතු දේමයි ලෝකෙ වෙන්නේ
පහන නිවුනා සේ
නොසිතු දේමයි ලෝකෙ වෙන්නේ
පහන නිවුනා සේ

සිහිනයක් වෙ ජීවිතේ මේ
ගින්දරක් වී අන්තිමේදී
සුන්වෙලා යන්නේ

මා පැතූ දේ කෝ
පාලු වී ලෝකේ
මං මුලා වෙන්නේ ....

බිදුණු ආලය පාලු වූ සේ
ගොයම නියගින් වේ
බිදුණු ආලය පාලු වූ සේ
ගොයම නියගින් වේ

සුවද දී කුසුමක් පිපීලා
පරමලක් සේ යන්නේ පරවී
මා මැරී සුන් වී

මා පැතූ දේ කෝ
පාලු වී ලෝකේ
මං මුලා වෙන්නේ ....

මා පැතූ දේ කෝ
පාලු වී ලෝකේ
මං මුලා වෙන්නේ ....
මං මුලා වෙන්නේ ....

コメント