Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver1
2675いいね 38,586 views回再生

Mangala Denex - Akuru Thunai Amma (අකුරු තුනයි අම්මා) Official Music Video

Mangala Denex - Akuru Thunai Amma (Official Music Video)

Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic

♪Stream the Full Song Here: SOON

♪ Director - Kasun Madushanka
♪ Artist - ‪@MangalaDenexHiruStar‬
♪ Music - ‪@RoshenWalisundara‬
♪ Lyrics - Shilpa Nanayakkara
♪ Music Label - Desawana Music
♪ Edit & Color - ‪@MrPravish‬
♪ Dop - Thisun Gunathilaka
♪ Script - Nuwan Nirialla
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madu
♪ Cast - Pavithra Wickramasinghe, Lahiruni Aloka
♪ Special Thanks - Nuwan Nirialla

♪ Song Lyrics:
සිනහව සතුට මුව අද්දර රන්ඳාගෙන
ලේ කදුළු දහදියෙන් හැමදුක් දරාගෙන
නොසිඳනා සෙනෙහසින් දියවර සිත් ඉවුරු බැඳ
ඉරා කුස ගැබ ලේ කඳුලකට ජීවිතය දෙන

අම්මා ..... අම්මා...

ජීවිතයෙන් ජීවිතයට පණ දෙන
අකුරු තුනයි අම්මා ....

පතමින් ඇවිත් සෙනෙහෙන් සංසාරෙක
ලේ කළ හතක් සුදුකිරි පොවාගෙන
තුන්තිස් පැයේ නෙත් දෙක නිදිවරාගෙන
මෙහෙසුරු නුඹයි හැමදාමත් පණ රකින

අම්මා...අම්මා ...

විරාමයක් නැති ආදරයක් දෙන
අකුරු තුනයි අම්මා...

උසුලන් දෙවුර වත්කම් ඇත් රැජිණ ලෙස
බැඳ බැමි රුහිරු මහමෙර පරදන විලස
බන්දා සිහින අතුරා නෙත් රුවා දුර
රන්මිණි පහන නුඹයි ජීවන මැදුර තුළ

අම්මා .... අම්මා..

හදවත් ගැහෙනා හැම තැනකම සඳ
අකුරු තුනයි අම්මා ...


▶ Subscribe To Desawana Music: @DesawanaMusic
▶ Visit Desawana Official Web: https://desawanamusic.com
▶ Like Us On Facebook:   / desawanamusic  
▶ Follow Us On Twitter:   / desawanamusic  
▶ Follow Us On TikTok:   / desawanamusic  
▶ Follow Us On Instagram:   / desawanamusicofficial  
▶ Follow Us On Spotify: https://open.spotify.com/user/df0iefe...
▶ Join With Us On Telegram: https://t.me/DesawanaMusic

Enjoy and stay connected with us!

#DesawanaMusic #MangalaDenex #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2024

コメント