Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver1
423いいね 16,079 views回再生

Palu Kathare (පාළු කතරේ) - Dr Victor Rathnayake Official Video 2021

Artist - Dr. Victor Rathnayake
Lyrics - Romesh A Silva
Melody & Music - Dr. Victor Rathnayake
Music Arrangements - Rochana Ramanayaka
Mixed and mastered - Gayan Perera (Sage Studioz)
VIdeo - Lashan Sanjeewa (ART PART FACTORY

Special Thanks -
Hashini Ratnayake
Samantha Ratnayake
Rasika Fernando
Danushka Rajakarunanayaka

පාළු කතරේ ඇවිද ගිය එදිනේ
හැඟුම නොහැඟුන කතා පෙල අඹරේ
හිදින නොමියන මතකයන් අතරේ
හිමි අහිමි වූ ප්‍රේමයක අරුමේ

සිතිජ රේඛා මායිමක තනිවී
ඇසේ කෙළවර ඈතකට ඇදුනි
දැනුන සිතුවිළි අකාලේ මැලවී
මැරුනු පෙමකට තාම පෙම් කරමි

පාළු කතරේ
දිණුම පැරදුම ප්‍රේමයේ ගැටුනි
මියෙන නොමියෙන ජීවිතේ දුටුමි
අරුම පුදුමැති ප්‍රේමයට හසුවී
තනිව කතරක ආයේමත් ඇවිදී

පාළු කතරේ..

コメント