#damith_asanka #kurunegalabeji #fusionentertainment #nonstop
🎸මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය ලබාදෙන්නෙමූ.
🛑මෙම ප්‍රසංගය 𝐄𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐚 𝐄𝐯𝐞𝐧𝐭𝐬 වෙනුවෙන් "කසුන් ප්‍රියදර්ශණ" මහතා විසින් ඉතා සාර්ථකව නිමා කෙරු "ගමට බැජී" 2024 සැප්තැම්බර් 05 වන දින කායිකාවල - ඇටලවත්ත ශ්‍රී රේවත විද්‍යාල ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. මෙහි 𝐘𝐎𝐔𝐓𝐔𝐁𝐄 විකාශන සම්පූර්ණ අයිතිය "𝐅𝐔𝐒𝐈𝐎𝐍 𝐄𝐍𝐓𝐄𝐑𝐓𝐀𝐈𝐍𝐌𝐄𝐍𝐓" සතු වන අතර මෙහි අන්තර්ගතයන් අවසරයකින් තොරව භාවිතා කිරිමට අප ආයතනය විසින් අවසර දී නොමැත.
🛑මෙහි විශේෂ ස්තුතිය ප්‍රසංගය සවිධානය කෙරු "කසුන් ප්‍රියදර්ශණ" මහතාටත්, සම්බදීකරණය කෙරූ "සුමිත් කරුණාරත්න" මහතාටත් පිරිනැමේ.
🛑කැමරාකරනය සහ විඩියෝගත කිරීම "සුසංගා" විඩියෝ ආයතනය - බදුරලිය. එම ආයතනයේ අධිපති "චතුර උඩවත්ත" මහතාට සහ එම කාර්‍යමණ්ඩල ප්‍රධානී "ජගත් උඩවත්ත" මහතා හා කාර්‍යමණ්ඩලයටත් බෙහෙවින් ස්තුතිය පිරිනැමේ.
🛑ප්‍රසංග කථනය - සුමිත් කරුණාරත්න - 𝟎𝟕𝟕 𝟔𝟐𝟐 𝟎𝟎𝟗𝟓
🛑"සුසංගා" විඩියෝ ආයතනය - බදුරලිය - 𝟎𝟕𝟕𝟐 𝟓𝟏𝟑 𝟎𝟒𝟏 / 𝟎𝟕𝟕𝟔 𝟕𝟗𝟖 𝟑𝟏𝟏
🎸මෙම සම්පූර්ණ සංගීත ප්‍රසංග ඉතා පැහැදිලි 𝐇𝐃 තාක්ෂණයෙන් යුත් විඩියෝ නැරඹීමට අපගේ "𝐅𝐔𝐒𝐈𝐎𝐍 𝐄𝐍𝐓𝐄𝐑𝐓𝐀𝐈𝐍𝐌𝐄𝐍𝐓" යූටියුබ් චැනලය දැන්ම 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄 කරන්න.
▶ Subscribe "𝐅𝐔𝐒𝐈𝐎𝐍 𝐄𝐍𝐓𝐄𝐑𝐓𝐀𝐈𝐍𝐌𝐄𝐍𝐓" 𝐘𝐎𝐔𝐓𝐔𝐁𝐄 𝐂𝐇𝐀𝐍𝐍𝐄𝐋
▶ Like us on Facebook : @www.facebook.com/slfusion
DAMITH ASANKA NEW MEDLEY II සුපිරිම සිංදු ටික එක පෙලට II KURUNEGALA BEJI 2024
#fusionentertainment #kurunegalabeji #kurunegalabejinonstop #bejinonstop #kurunegalabeji2024 #bejinewshow #gayansandakelum #induruwa #sinhala #live
コメント