Artists: Bachi Susan & Hirushi Jayasena
Lyrics: Uma Aseni
Music: Sadeeptha Gunawardana
All rights and credits go to respective owners/artists.
If you need to change this content in any format, including corrections to the description, artists, or lyrics, or to remove this from the channel (if you are the copyright owner), please contact us before reporting the page and we will get back to you as soon as possible. (asan.music8792@gmail.com)
...............................................................................................................
අසං MUSIC YouTube අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා.
Don't forget to follow us and Subscribe to @අසං MUSIC on YouTube
~Lyrics~
සොයා ඇවිදින් ආයෙමත් සසර කින්නරාවි
සිත්තම් කරන්නට කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ
ඉතින් මෙතනින් නවතිමි මහද කුමරාණනි
තත් රැව් නගන්නට කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ
දෙතැන තනිවම එකම හීනෙට
සුවද සොය සොය නැගූ පියවර
එකම මාවත එකට එක්වී
දෑත බැද පියනගන භවයයි මේ
සසර කින්නරාවි
මහද කුමරාණෙනි
සසර කින්නරාවි
සොයා ඇවිදින් ආයෙමත් සසර කින්නරාවි
සිත්තම් කරන්නට කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ
ඉතින් මෙතනින් නවතිමි මහද කුමරාණනි
තත් රැව් නගන්නට කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ
ආදරේ මල් පිපී හිනැහෙන
සෙනේ වැහි මල් කිනිති නහවන
සොදුරු ලොවකට එකට එක්වී
දෑත බැද පියනගන භවයයි මේ
සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී
#kdrama #rupavahini #lyricsvideo
コメント