Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
12いいね 397回再生

Senehase Nawathene Mage Lowe (cover song) | සෙනෙහසේ නවාතැනේ (acoustic). Animation Video

Senehase Nawathene Mage Lowe (cover song) | සෙනෙහසේ නවාතැනේ (acoustic). Animation Video

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ මට දැනේ සුවද ආදරේ
මල් පිපේ ඔබේ මගේ අනාගතේ වාසනා මැවේ
ඔබ මගේ පැතුම ජීවිතේ

මා ඔබේ කියා කියූ දිනේ
වෑහුනාය හදවතින් සෙනේ...
මා ඔබේ කියා කියූ දිනේ
වෑහුනාය හදවතින් සෙනේ...
ඒ පැතූ ලෙසේ මා සදා ඔබේ
ආදරේ අපේ බිදී නොයේ...

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ මට දැනේ සුවද ආදරේ
මල් පිපේ ඔබේ මගේ අනාගතේ වාසනා මැවේ
ඔබ මගේ පැතුම ජීවිතේ


සෝක වේදනා නිමා වෙලා
ජීවිතේම ගීතයක් වුනා...
සෝක වේදනා නිමා වෙලා
ජීවිතේම ගීතයක් වුනා...
වාසනා ගෙනා ප්රර්ථනා නිසා
ආදරේ අපේ සැබෑ වුනා

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ මට දැනේ සුවද ආදරේ
මල් පිපේ ඔබේ මගේ අනාගතේ වාසනා මැවේ
ඔබ මගේ පැතුම ජීවිතේ
මට දැනේ සුවද ආදරේ
ඔබ මගේ පැතුම ජීවිතේ
මට දැනේ සුවද ආදරේ

Thank For You'r Watching
Special Thank copyright Song / Video Clip

Like Facebook || www.facebook.com/ThreeThal-107058998284553/

Subescibe ||    / @threethal  


#ThreeThal #SenehaseNawathene

コメント