Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver1
19いいね 1,437 views回再生

බලන්න අරුණ සමඟ | Balanna Aruna Samaga (Lyrics) Vijaya Kumarathunga

Artist: Vijaya Kumarathunga
Lyrics: Upali Aththanayake

බලන්න බලන්න අරුණ සමඟ
ලොවක පිපෙන බඹරු ගණන
බලන්න මලක නොරැඳි
මලට රොනට බඹරු ඇදෙන
විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන
බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න

යුගෙන් යුගය සතුට සැපත සොයා සොයා
මිනිස් මොළය අහස පොළොව අබිබවා ගියා
මලින් මලට ඇදෙන බඹරු නොදැක ඇසි පියා
බලන්න බඹර තුඩක මලක රහස

කොහෙන් පැමිණ කොහේ යම් ද දන්නේ නෑ
එදා හොඳට මෙදා හොඳට පැති නොදන්නේ නෑ
සදාතනික සතුට සැපත අපට එන්නේ නෑ
සොයන්න මොට ද නොතිර ලොවක රහස

コメント