Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
8185いいね 702202回再生

සැඳෑ කලුවර - Sandaa Kaluwara Reggae Cover By Ramiya (Lyrics)

මුල් ගායනය - නන්දා මාලිනී

Original Cover Video:    • සැඳෑ කලුවර - Sandaa Kaluwara - Live M...  

සැඳෑ කලුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ,
තනි වෙලා මා තනි වෙලා
ආ... ආආ... ආ.. ආ.. ආ....

වලාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාලු වී ඇත
අඳුර පමණක් රජ වෙලා
ආ... ආආ... ආ.. ආ.. ආ....

සැඳෑ කලුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ,
තනි වෙලා මා තනි වෙලා
ආ... ආආ... ආ.. ආ.. ආ....

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තෙ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බ‍ර වෙලා
ආ... ආආ... ආ.. ආ.. ආ....

සැඳෑ කලුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන්
ඈත් වූ සඳ මගේ සරා සඳ,
තනි වෙලා මා තනි වෙලා
ආ... ආආ... ආ.. ආ.. ආ....

コメント