Sinhala Songs | Hiruta Horen (හිරුට හොරෙන්) - T.M Jayarathna | Lyrics
📻 ඔබේ සිත්ගත් ස්වර්ණමය ගී පද රසවිඳින්න එකතු වන්න ⭐ : / @lkradioeka
🎀 You May Also Like -
📻 Maw Guna Gee | හොඳම මව් ගුණ ගී : • Maw Guna Gee | හොඳම මව් ගුණ ගී | Sinh...
📻 සුනිල් එදිරිසිංහ සිත නිවන ගී මියැසිය : • Sinhala Songs | Sunil Edirisinghe Son...
📻 2023 වසරේ ජනප්‍රියම ගී එකතුව : • Best of 2023 | Sinhala Songs | Athula...
📻 Deshabhimani Gee | දේශාභිමානී ගී : • Deshabhimani Gee | දේශාභිමානී ගී | Si...
හිරුට හොරෙන්... සඳුට හොරෙන්
තරුමල් උයනේ
ලොවට හොරෙන් සැදූ ලොවයි
අපේ ආදරේ
ඔබේ නුවන් තරු එළියෙන්
ඒ ලෝකයේ සිරි නරඹන්නම්
තවත් කුමටදෝ එළියක්
මගේ ලෝකයේ
ඔබේ වදන් අමසරයෙන්
ඒ ලෝකයේ නද රැදේ නම්
තවත් කුමටදෝ මිහිරක්
මගේ ලෝකයේ
ගායනය : ටී.එම්. ජයරත්න
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ
#sinhalasongs #goldenlyrics #sinhalalyrics #hirutahoren #tmjayarathna #RadioEka #sinhalasongs #sinhalalyrics
コメント