Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
2いいね 41回再生

Aye Pasale Dakinna Nolabena bawa (අයේ පසලේ දකින්න නොලැබෙනා) - Akila Gihan New Song | Hikkaduwa Shiny

#akilagihan #akila #gihan #newsinhalasong2025 #new #sinhalasong #song #hikkaduwa #hikkaduwashiny #shiny

අයේ පසලේ දකින්න නොලැබෙනා බව
තෙමුනු අස්වලින් කියපූ ඒ නිවඩුව
හෙමි හෙමින් මගෙන් ඔයව ඈතකට කර
කාලේ දැනුනේ කල්පයක්ම වාගෙ දුස් කර
අදුරේ දමා...
හැර ගියේ මා...

රැවටුවදො බොලද වචනයෙන් හිනා
මුතුරු අකුරු පෙලි හැඩ කරපු
මට ලිය ලුය එවාපු
අදරයේ ලස්සන...

මුතු වදණූ පෙලකින් ගොතපු
හුස්ම වාගේම‍යි කියාපු
මන් ගැන ඒ කවියම

コメント